ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මොන ආගමද ඇත්ත? [ යාම් : 46 ] | විකේන්ද්‍රික / Eccentric /ɪkˈsɛntrɪk,ɛkˈsɛntrɪk/ | 2018-02-07 04:42:07
අල්ලා මිනිස්සුන් මැවීම ඇත්ත ය, මොහොමඩ් පියාඹන අශ්වයෙක්ගේ පිටේ ගිය එක ඇත්ත ය. මොහොමඩ්ට ගල් ගුහාවක දෙයියෝ කතා කල එක ඇත්තය.කුරානයේ තියෙන නිසා ඇත්තය.. ඒවා තේරුම් ගැනීමට විද්‍යාව තවම කුඩා වැඩිය... ජේසු ජලය වයින් කිරීම ඇත්තය..., අන්ධයෝ, කොරුන් සුව කල එක ඇත්තය.මැරිච්ච මිනිස්සු ආයෙම නැගිට්ටෙව්වා කියන එක ඇත්තයජේසුගේ අම්මා කන්‍යාවියක්ය කියන්නේ ඇත්තය.ජේසු මැරිලා ආයෙම ආවා කියන එක ඇත්තයබයිබලයේ තියෙන නිසා ඇත්තය.කාටවත් මේවා නෑ කියා ඔප්පු කරන්න බැරිය. ඒ නිසා ඒවාත් ඇත්තය.ශක්‍රයා හදේ හාවා ඇඳීම ඇත්ත ය, සිදුහත් ඉපදුන ගමන් ඇවිදීම ඇත්තය එවෙලේම නෙලුම් මල් පිපීම ඇත්තය.., රහතන් වහන්සේලා අහසින් ගමන් කල කතා ඇත්තයනිවන ඇත්තය.විද්‍යාවට ඕවා තේරුම් ගත නොහැකඒ නිසා ඒවා ඇත්තය.ඊ්ශ්වරගේ අහවල් එකෙන් මිනිස්සු මැව්වා කීම ඇත්තය.. බගවත් ගීතාවේ තියෙනනිසා ඇත්ත ය. ස්වර්ගය ඇත්තය, දිව්‍යලෝකය ඇත්තයඅපායත් ඇත්තය.ඒවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.ඒ නිසා ඇත්තය කාලී මෑණියෝ ඇත්තය, නාථ දෙවියෝ ඇත්තය.තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් ඇත්තයභූතයෝ ඇත්තය, හොල්මන් ඇත්ත ය, විද්‍යාව හැමදාම වෙනස් වන නිසා ඒවා ඇත්තයඅතීතයේ ලියවී ඇති ආගමික පොත් ඇත්ත ය. හැම ආගමකම උන්ට තමන්ගේ ආගමික පොත්වල ඇති සුරංගනා කථා ඇත්තය.. විද්‍යාවට මේවා ප්‍රශ්න කළ නොහැකිය.විද්‍යාව ....   වැඩිදුර >>  
Next || Previous