ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
වෛද්‍යවරයෙකු ඉල්ලා ගැබිණි මව්වරුන් විරෝධතාවයක [ යාම් : 7 ] | Lanka Views | Views of the truth | 2018-01-08 10:30:23
මන්නාරම මහරෝහලට ප්‍රසව හා නාරි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(08) දින ගැබිණි මව්වරුන් පිරිසක් එම රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය. මන්නාරම මහරෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩි වී මව්රුන් මෙලෙස විරෝධතාවයේ නියැළුණි. මෙම රෝහල සඳහා මාස 5ක පමණ කාලයක සිට ප්‍රසව හා නාරි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් එම රෝහල වෙත පැමිණෙන විශාල ගැබිණි මව්වරුන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. රටපුරා මාධ්‍ය සංදර්ශන කරමින් ජනතා මුදල් විනාශ කරමින් සිටින ආණ්ඩු අවම වශයෙන් හෝ අත්‍යාවශ්‍ය සේවාවන් පවා ජනතාවට ලබා දීමට කටයුතු නොකරන බව මෙවන් සිදුවීම් හරහා වඩාත් හොදින් තහවුරුවනු ඇත.     The post වෛද්‍යවරයෙකු ඉල්ලා ගැබිණි මව්වරුන් විරෝධතාවයක appeared first on Lanka Views | Views of the ....   වැඩිදුර >>  
Next || Previous