ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අළුත් බ්ලොග් කියවනයක් - සිතුවිලි සටහන් [ යාම් : 31 ] | LKTips.info | 2018-01-08 05:29:35
අළුත් කිව්වට මේ බ්ලොග් කියවනය පටන් අරන් දැනට මාස 5-6 වැඩි නම තමයි සිතුවිලි සටහන් හැබැයි තවම බ්ලොග් තියෙන්නේ 50 ආසන්වයි ගොඩක් අය මේක ගැන දන්නේ නැති නිසා දැනුවත් කරන්නයි මම මේ ලිපිය බ්ලොග් එකේ දාන්න හිතුවේ. මේක අනිත් සින්ඩි වලට වඩා ගොඩක් වෙනස්මේ බ්ලොග් කියවනයට ඕනෑම බ්ලොග් එකක් ගන්නවා පුවත් , දේශපාලන , තාක්ෂනික වගේ නොයෙකුත් බ්ලොග් ගන්නවා. ඕනෑම කෙනෙකුට කරදරයක් නැතුව ලිපි කියවන්න පහසු වෙන්න මම කාණ්ඩ වලට වෙන් කරලා දාලා තියෙන්නේ. ( උදා - තාක්ෂණික කාණ්ඩයට ගිහිල්ලා තාක්ෂණික ලිපි කියවන්න පුළුවන් ) කාණ්ඩ නම් මේවාඅන්තර්ජාල මුදල් http://sithuwilisatahan.com/internet-monny/ආගමික - ආගමික බ්ලොග් තවම ලැබිලා නැති නිසා මේ කාණ්ඩය ක්‍රියාත්මක වෙන්නේ නැහැක්‍රීඩා - ක්‍රීඩා බ්ලොග් තවම ලැබිලා නැති නිසා මේ කාණ්ඩය ක්‍රියාත්මක වෙන්නේ නැහැඡායාරූප/වීඩියෝ http://sithuwilisatahan.com/photos-videos/දේශපාලන http://sithuwilisatahan.com/political/පරිගණක ක්‍රීඩා http://sithuwilisatahan.com/game/පුද්ගලික http://sithuwilisatahan.com/personal/පුවත් http://sithuwilisatahan.com/news/වාහන http://sithuwilisatahan.com/vehicles/විද්‍යා/තාක්ෂණ http://sithuwilisatahan.com/technology/විනෝදාස්වාද http://sithuwilisatahan.com/entertainment/වෙනත් http://sithuwilisatahan.com/other/සමාජයීය http://sithuwilisatahan.com/social/සාහිත්‍ය/කලා http://sithuwilisatahan.com/literature/සෞඛ්‍යය http://sithuwilisatahan.com/health/අන්තර්ජාල මුදල් ගැන ගොඩක් අය හොයන නිසා මම ඒ වෙනුවෙන් කාණ්ඩයක් හදලා ඒ බ්ලොග් ඒකට එකතු කළා. ඒ වගේම ඡායාරූප/වීඩියෝ බ්ලොග් දැන් ගොඩක් තියෙන නිසා ඒවාට කාන්ඩයක් වෙන් කළා. දේශපාලනික , පුවත් , ඡායාරූප/වීඩියෝ, වහාන බ්ලොග් වල ගොඩක් ලිපි පළවන නිසා  මුල් පිටුවේ ඒ ලිපිම විතරක් පිරෙනවා එහෙම උනාම අනෙකුත් කාණ්ඩ වල ලිපි එක සැරේ පහලට යනවා. කාලාතුරකින් ලිපියක් ලියන කෙනක්ට නම් මේක ගොඩක් ආවසියක් වෙනවා. මම මේකට විසදුමක් විදියට දේශපාලනික , පුවත් , ඡායාරූප/වීඩියෝ , වහාන බ්ලොග් වල ලිපි ඒ කාන්ඩ වලට පමණක් වෙන් කළා. ඒ නිසා දේශපාලනික , පුවත් , ඡායාරූප/වීඩියෝ බ්ලොග් , වහාන වලින් මුල් පිටුව අපහසුතාවයකට පත් වෙන්නේ නැහැ.දැන් ගොඩක් අය එන්නේ Mobile Phone වලින් ඒක නිසා මම මේක ඕනෑම Device එකකට පෙන්න විදියට හැදුවා. ඉතින් ඔයාලගේ බ්ලොග් මෙතනට එකතු කරන්න http://sithuwilisatahan.com/signup/මේ ගැන ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න මෙන්න මේ Logo එක ඔයාගේ බ්ලොග් එකේ දාගන්න පුළුවන් නම් Size 110x55කෝඩ් එක මෙතන තියෙනවා http://sithuwilisatahan.com/සබැදියක්-ලබා-දෙන්න/මේ ගැන ඔබේ අදහස් පහතින් දලා යන්න ....   වැඩිදුර >>  
Next || Previous