ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට වසර තුනක සිර දඩුවම් නියම කරයි [ යාම් : 8 ] | Lanka Views | Views of the truth | 2017-12-31 00:45:30
2013 වසරේ බලයෙන් පහකළ හිටපු ඊජිප්තු ජනාධිපතිවරයා වූ මොහොමඩ් මුර්සි හා තවත් 18 දෙනෙකෙුට ඊයේ දිනයේදී ඊජිප්තු අධිකරණය විසින් වසර තුනක සිර දඩුවම් නියමි කර ඇත. එම දඩුවමට අමතරව ඔහුට ඊජිප්තු පවුම් මිලියනකට දඩයකටද යටත් කර තිබේ. 2013 වසරේ බලයෙන් පහකර මේ දක්වා බන්ධනාගාරතව සිටි හිටපු ජනාධපතිවරයාට විදේශ කණ්ඩායම් සමග එක්ව රජය පෙරලීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා එල්ල කර තිබුනි. ඊට අමතරව විදෙස් රටවල් සදහා ඔත්තු සැපයූබවටද චෝදනා එල්ලවී තිබේ. කෙසේ වෙතත් මීට වසර හතරකට පමණ පෙර සිය ධූරයෙන් ඉවත් කරනු ලැබූ මොහොමඩ් මුර්සි සිය ආධාරකරුවන් සිය ගණනක් සමග මේ දක්වා වසර හතරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කිරීමට වත්මන් ඊජිප්තු පාලකයින් කටයුතු කර තිබුනි. ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට සහයෝගය ලබදුන් බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. ඉන්පසුව සිය ධුරයෙන් ඉවත් කිරීමට එවකට හමුදා නායක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා වන සිසිලි  කටයුතු කළේය. කටාරය වෙන්වෙන් ඔත්තු බැලීමේ චෝදනාව යටතේ මීට පෙර ඔහුට වසර 25ක් හා 2012 වසරේ ඔහු බලයේ සිටියදී උද්ඝෝෂණවලට එල්ල කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කළේයැයි නඩුවකින් පසුව තවත් වසර 20 ක කාලයක් සිරදඩුවම් නියමව ඇත. The post ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට වසර තුනක සිර දඩුවම් නියම කරයි appeared first on Lanka Views | Views of the ....   වැඩිදුර >>  
Next || Previous