ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
The Tasty Love Christmas & New Year Special eCookBook [ යාම් : 9 ] | The Tasty Love | 2017-11-30 17:30:15
The Tasty Love වෙතින් අද දවසේ ඔබ වෙනුවෙන් විශේෂ යමක් අප පිරිනමනවා. එය නත්තල් තෑග්ගක් කිවුවොත් නිවැරදියි. The Tasty Love වෙබ් අඩවියට මාස 6 ක් සපිරුනු දින දී ඔබ වෙනුවෙන් ළඟදීම eCookBook එකක් ගෙන එන බවට අප ඔබට පොරොන්දු වුණා ඔබට මතක ඇති. අන්න ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි අප දැන් සූදානම් වන්නේ. The Tasty Love Christmas & New Year Special නමින් සිංහල භාෂාවෙන් පමණක් නිකුත් වන මේ ඉලෙක්ට්‍රොනික් පොත අන්තර්ජාලය හරහා අප සමග විවිධ අයුරින් සම්බන්ධ වන ලොව පුරා විසිරී සිටින ශ්‍රීලාංකිකයන් වෙනුවෙන්ම එළිදැක්වූවක්. The Tasty Love Christmas & New Year Special හි විශේෂ අංගයන් නත්තල් කෑම මේසයට විශේෂ ආහාරවර්ග වලින් යුත් මෙනුවක් ළඟ එන උත්සව සමයේ අමුත්තන් සහ නිවසේ අය රසවිඳින්න බත් වර්ග කේක් වර්ග සහ තවත් අතුරුපස වර්ග ගණනාවක් මේ සියල්ලම ඇතුළත්  The Tasty Love Christmas & New Year Special ඉලෙක්ට්‍රොනික් පොත ඔබේ ස්මාට් දුරකථනයේ, ටැබ් එකෙහි හෝ පෞද්ගලික පරිගනකය තුළ ඉතා පහසුවෙන් ගබඩාකර තබාගත හැකියි. අපේ මේ අළුත් කාර්යය, උත්සව සමයේ නෑදෑ හිත මිතුරන් සහ පවුලේ අය සමග උත්සව සිරිය රසවිඳින්න ඔබට රුකුලක් වේවි යැයි අප විශ්වාස කරනවා. The Tasty Love Christmas & New Year Special ලබාගෙන ඔබේ අදහස් , යෝජනා සහ චෝදනා අප වෙත යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. The Tasty Love ප්‍රථම වරට ඔබ වෙත ගෙන එන  The Tasty Love eCookBook පළමු පොත The Tasty Love Christmas & New Year Special  පළමු වෙළුම  විශේෂ නත්තල් සහ අළුත් අවුරුදු අතිරේකය අප සමඟ නිරන්තරයෙන් රැඳී සිටින The Tasty Love අපගේ පාඨකයන් සඳහාම පිදෙන ....   වැඩිදුර >>  
Next || Previous