ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අවසන් රුසියානු සාර් රජුගේ දරු පවුල-ලෙනින්ගේ නියෝගයෙන් කිරි සප්පයන් ඇතුළු සියළුම රජ පවුල් සාමාජිකයන් ඝාතනය කරන ලදී. මානව හිතවාදි ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ’ නිරුවත මෙයින් මනාව පැහැදිලිවේ.! ! ! [ යාම් : 43 ] | holy temple | 2017-11-11 01:23:05
                         අවසන් රුසියානු සාර් රජ තුමා      සාර් රජුගේ දරුවන්,සේවකයන් සහ බල්ලන් පවා මරා දැමූ ලෙනින් ඇතුලු සමාජ වාදී මානව හිතවාදීන් ගේ රුසියානු විප්ලවය සමරමු ************************************** 1918 අප්‍රේල් 29 දා ට්‍රාන්ස්‌ සයිබීරියන් දුම්රිය මගේ පිහිටි ලුයිබින්ස්‌කයා දුම්රිය පලවෙත පැමිණි දුම්රියක මැදිරියක්‌ තුළ සාර් රජ පවුල අත්අඩංගුවේ පසුවිය. අනතුරුව ටෝබෝල්සන් නගරයේ කුඩා නිවසකට ගෙනයනු ලැබූ රජ පවුල එහිදී සිරගත කෙරුණි. රජපවුල සමඟ පවුලේ සුනඛයන්වූ ඔර්මිනෝ – ජෝසි සහ ජෙම්ද විය. සාර් රජ පවුල දින 74 කට පසු ඝාතනය කිරීමේ මෙහෙයුම බාරවූයේ යුරෝවොස්‌කි යාකොව් යන මෙදවේදෙව් කුදින් නැමැති ඝාතකයන් දෙදෙනකුට බව විමර්ශනවලදී හෙලිවිය. ඌරල් ප්‍රාදේශීය සෝවියට්‌ කණ්‌ඩායම විසින් සාර් රජ පවුල විනාශ කළ යුතු බවට තීරණය කර තිබුණි. ඒ වනවිට එම රජ පවුල සිටි ඉපෙට්‌සියා මැදුර භාරව සිටියේ යාකොව් යුරොවස්‌කි නැමැති බෝල්ෂේවික්‌ ක්‍රියාකාරියායි. ඔහුගේ නියෝග මත පවුලේ සියළුදෙනා බිහිසුණු ලෙසින් ඝාතනය විය. එම ඝාතනයෙන් පසු ඌරල් බෝල්ෂේවික්‌ විධායක කමිටුවට සම්බන්ධ ඇලෙක්‌සැන්වේ බෙලබොරඩෝව් නැමැත්තා රහස්‌ විදුලි පණිවුඩයක්‌ ලෙනින් වෙත යවා ඇත. එහි මෙසේ සඳහන් විය. ස්‌වද්ලොට්‌ට දැනුම් දෙන්න. පවුලේ සියලුදෙනා එකම ඉරණමකට ගොදුරුකලා. එහෙත් පවුලේ අප ඉවත් කිරීමේදී මියගියා. මේ විදුලි පණිවුඩය නිසා සාර් රජ පවුල විනාශ කිරීම සඳහා සෝවියට්‌ නායකයාව සිටි ලෙනින් සම්බන්ධ බවට සනාථ විය. Shared from  Face book   Dulip Dees Post-Divaina ....   වැඩිදුර >>  
Next || Previous