ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google smart camera in sinhala [ යාම් : 24 ] | SBmade | 2017-10-10 18:31:26
අද කියන්නේ Google විසින් හැදුන්වා දුන් නවතම google smart camera පිලිබදවයි.අපේ එදිනෙද වැඩකටයුතු කරනකොට අපිට හැමවෙලාවකම Phone එකේ අතේ තියාගෙනම ඉන්න බැහැ.ඒ වගේම  ගමනක් යනකොට Camera කරන අතරතුර Call එකක්වත් ගන්නවුනොත් අපිට වැඩේ නවත්තන්නවා වෙනවා.ඔන්න ඔය වගේ දේවල් නිසා වගේම අලුතෙන්ම දියුණු කරපු google smart camera එක අපේ සියලු Camera කටයුතු වලට ඉතාමත් යෝග්‍ය ලෙස භාවිත කරන්න පුළුවන්කම තියෙනවා.මෙය AI Technology මත ක්‍රියාකරන අතරම මෙය Charge කිරීමට USB-C Port එකෙක් තියෙනවා.ඒ වගේම මේකේ Camera එකනේ විශේෂිතම දේ.මේකේ Camera එක  12MP වෙනවා.ඒ වගේම මේක ඉතාමත් හුරුබුහුටු කුඩා උපකරණයක් වගේම මේකේ බර 60 grams පමණ වෙනවා.ඒ වගේම මේකට අපේ Phone එක Connect කරන්න පුළුවන්කම තියෙනවා වගේම මේකේ Wifi සහ Bluetooth තියෙනවා.ඒ වගේම මේකට 16GB Storage එකකුත් හම්බවෙනවා.ඒ වගේම මේකේ දත්ත Wifi Direct මගින් හුවමාරු කරගන්න පුළුවන්.ඒ වගේම මේකට පුළුවන්කම තියෙනවා AI Technology මගින් ගන්න Photo එකේ ඉන්නේ කවුද වගේ දේවල් හොදින්ම හදුනාගන්න ඒ වගේම මේක පුටුවක මේසයක රදවන්න වගේම අපට අවශ්‍ය තැනක ගෙනයාමටද ඉතාමත් පහසුයි.මේකට තිබෙන තවත් විශේෂ හැකියවක වන්නේ ඉතාමත් වේගවත් චලනයකදී වුවත් ඉතමත් පැහැදිලි බොද නොවූ රුප ගන්න පුළුවන් වීම.ඒ කියන්නේ තත්පරය විශ්ල කොටස් ප්‍රනයකට බෙදල ඒ කොටස් වලින් Photos ගොඩක් අරගෙන හොදම එක තමයි ලබාදෙන්නේ.ඒ විදියේ ක්‍රමයක් තමයි භාවිත වෙන්නේ.ඒ වගේම මේකේ මිල $450 පමණ වෙනවා.ඉතින් ඔබේ අදහසත් බෙදාගමු.ඔබේ මිතුරන්ටත් දනගන්න සලස්වන්න.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous