ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
The best unlimited free VPN for computer (opera) [ යාම් : 14 ] | SBmade | 2017-10-09 13:57:37
ඔන්න අදත් ගෙනාවා අපේ Computer එකට හොදම  Free VPN එක.මිට කලින් ලිපියකදී අපි කියල දුන්න Android වලට හොදම Free VPN එක පිලිබදව.ඒ ගැන බලන්න මෙතනින් පිවිසෙන්න.ලංකාවට වගේම ආසියාවට යන්න බැරි වෙබ් අඩවි ගොඩක් තියෙනවා කියලා දන්නවනේ.ඒ වගේම මේකට විසදුමක් විදියට තමයි අපි  VPN එකක් ලබන්නේ.ඉතින් මේක ඉතාමත් සරල දෙයක්.මුලින්ම මෙතනින් ගිහින් ඔයාගේ Computer එකට Opera Web Browser එක Download කරගන්න.දැන් සාමාන්‍ය විදියට Install කරගෙන Setting වලට යන්න.ඊටපස්සේ තියෙනවා VPN කියලා තැනක්.හොයාගන්න බැරිනම් Setting වල Search කරන්න VPN කියලා.ඊටපස්සේ එතන Tick එක දාන්න.පහළ රුපයෙන් පැහැදිලි වෙයි.දැන් කරන්න තියෙන්නේ පහල රුපයේ පෙන්වනවා වගේ VPN ON කරගන්න තමයි.ඊළගට තවත් දෙයක් තමයි රට තෝරාගන්න සහ ON/OFF කරගන්න  එක.පහල රුපයේ පෙන්වල තියෙන විදියට අපිට දීලා තියෙන රටවල් තොරගන්නත් වගේම මේ VPN ON/OFF කරන්නත් පුළුවන්.දැන් ඉතින් වෙනදා වගේම Opera වලින් Internet යනකොට හම්බුනේ නැති Website ගොඩක් ඔයාට හම්බවෙයි.එහෙනම් ඔයත් කරලා බලන්න ඔයාගේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න.ඔයාගේ අදහසත් Comment කරන්න.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous