ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ටින් විසිල් (Tin whistle) [ යාම් : 24 ] | බොහීමියානුවා | 2017-10-08 10:19:17
රුසියානු සුරංගනා පොත් කියවල තියෙන මගේ හිතේ ඒ කාලේ ඉදන්ම තිබුන අසාවක් තමයි ඒ කතාවල ඉන්න නලා වාදකයො වාදනය කරන විදිහේ බටනලාවක් වයන්න පුරුදුවෙන එක. මේක හිතේ තියාගෙන මම  හරියටම වසරකට විතර කලින් මම සිංගර් ආයතනයෙන් Recorder කියන සංගිත භාන්ඩය ගෙන්න ගත්තා. ගිටාරයට වගේම මේකටත් මගේ ගුරුවරයා උනේ ඉන්ටර්නෙට් එක තමා .ඒත් ටික දවසක් යද්දි මට තේරුනා මේක තනියෙන් ඉගෙන ගන්න අමාරුයි කියල ඒ පාර මම ඒ වැඩේ අතැරල දැමිම.එත් පහුගිය දවසක යුටියුබ් එකේ ඩෙල් ස්ටුඩියො වැඩ සටහන බලනකොට මම දැක්ක හරිම ලස්සන නාදයක් නිකුත් කරන බට නලාවක් වාදන කරනව දැනට අසනිප තත්වයෙන් ඉන්න ප්‍රවින වයලින් වාදක රුවන් වීරසේකර මහත්මයා. මේ කලින් පාර වගේ මෝඩ නොවි මම මේ පාර හොදට හොයල බලල තිරනය කලා මට මේක හරියටම ගැලපෙනව කියල. මේකට කියන්නේ Irish tin whistle (ටින් විසිල්) කියල මේක මධ්‍යතන යුගයේ (රොබින් හුඩ් කාලේ) යුරෝපා රටවල සුලබව බාවිත වුන සංගිත භාන්ඩයක් . ඉතාම මියුරු නාදයක් නිකුත් කරනව වගේම වාදනය කරන්නත් හරිම ලේසියි විතරක් නෙවේ අන්තර්ජාලය පුරා විශාල වශයෙන් Titanic,load of the rings,game of throne,වගේ නිර්මානවල ඉතාම මිහිරි සංගිත ඛන්ඩවල ස්වර ප්‍රස්තාර( Tabs) ගන්න තිබුනා.මම දෙපාරක් හිතන්නේ නැතුව ඊබේ එක හරහා ටින්විසිල් එකක් ගෙන්නගෙන වාදනය කරන්න පුරුදු වුනා තමන්ම ඉගෙනගෙන මෙකෙන් අර වගේ සංගීත ඛන්ඩයක් වාදනය කරනකොට දැනෙන ආත්මිය හැගිමනම් වචනයෙන් කියන්න පුලුවන් එකක් නෙවේ ඒක ඒතරමිම ආනන්ද ජනකයි... පහල ඉන්නේ ඉතාම අපුරුවට ටින් විසිල් එක වාදනය කරන අයිය මලෝ දෙන්නෙක්(ඉක්මනට ඉගෙන ගන්න ආසනම් ඉන්බොක්ස් පාරක ....   වැඩිදුර >>  
Next || Previous