ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Home Max in sinhala [ යාම් : 21 ] | SBmade | 2017-10-07 19:37:07
අදත් අපි ගෙන ආවා Google Company එකේ අලුත්ම Product එක වෙන Google Home Max පිලිබදව.දැනට දවස් කීයකට ප්‍රථම Google Company එකෙන් විවිධ Product එළිදැක්වූවා.ඒ පිළිබද Post සියල්ල පහලින් දකින්න පුළුවන්.ඉතින් මෙම Google Home Max කියන්නේ ඉතාමත් විසේශයෙන් හදුවලා දීලා තියෙන හොද Technology එකක් තියෙන සුපිරිම Product එකක්.ඒ වගේම මේ Device එක  Google Home සමග Connect කරන්න කරලා Use කරන්නත් පුළුවන්කම තියෙනවා.එමෙන්ම මේ Device එක සිරස් අතට හෝ තිරස් අතට සවි කළ හැකිය.එමෙන්ම stereo speaker එකත් එක්කම මේක Google Company එකේ බොහෝ Device සමග Connect කරන්න පුළුවන්.එමෙන්ම මෙම Device එක Voice එක මගින් Convert කරගන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම මේකේ  4.5-inch (114 mm) high-excursion voice-coil woofers දෙකක්ම තියෙන නිසා sound ඉතාමත් හොද තත්වයක තියෙනවා වගේම මේකේ Sound එක තවත් හොදට Present කරන්න අවශ්‍ය වෙන විදියට 0.7-inch (18 mm) custom tweeters දෙකකුත් මේකට ඇතුලත් වෙනවා.එමෙන්ම මේකට USB-C Port එකක් තියෙනවා වගේම Bluetooth ඇතුලත් වෙනවා.මේ Device එක Colors දෙකකින් ගන්න පුළුවන්.ඒ වගේම Google Company එක කියන විදියට මේක Room එකක තියෙනකොට එකට අවශ්‍ය විදියට Sound එක Control කරගන්නත් හැකියාව තියෙනවා.එමෙන්ම මෙම Device එක November මාසයේ සිට ලෝකය පුරා බෙදා හැරීමට නියමිත වන අතරම මේකේ Price එක $300 - $400 අතර වගේ වෙනවා.ඉතින් මේ ආකාරයට ඉතාමත් සුවිශේෂී අන්දමට මෙය භාවිත කරන්නාට ඉතාමත් සමීප මෙන්ම හුරුබුහුටු අත්දැකීමක් සහ ඉතාමත් හොද සංගීත රසාස්වාදයක් ගැනීමේ හැකියාව මෙයට තිබෙනවා.ඉතින් මේ පිලිබදව ඔබේ අදහසත් අප සමග බෙදාගන්න.එමෙන්ම ඔබේ යාලුවන්ටත් යවන්න.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous