ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Daydream view in sinhala [ යාම් : 21 ] | SBmade | 2017-10-05 07:35:58
මෙන්න තවත් Google ආයතනයේ නිෂ්පාදනයක්.ඔයාල කලින් අහලා දැකලා ඇතිනේ VR Box නැතිනම් Google Card board පිලිබදව.ඉතින් ඒ එකක්ම තමයි මේ Google අලුතෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ.මේකේ නම Google Daydream view වෙනවා.මෙය කලින් තුබුණු උපාංග වලට වඩා ඉතාමත් හුරුබුහුටි මෙන්ම දියුණු කරන ලද උපාංගයක්.මෙය වටේට රෙදි වලින් ආවරණය කරලා තියෙනවා.ඒ වගේම මේකේ මිල $99 පමණ වෙනවා.ඒ වගේම මේක October 19 සිට නිකුත්වීමට නියමිතයි.මෙම උපකරණය කලින් 2016 වසරේදී Google pixel දුරකතනයට පමණක් නිකුත් වුනා වගේම දැන් එසේ නොවේ.දැන් මෙය Android devices වලට වගේම විශේෂයෙන්  Samsung Galaxy Note 8, LG V30 මෙන්ම තවත් කීපයකටම හොදින් ක්‍රියාත්මක වෙනවා.එමෙන්ම මෙයතුලින් කලින් නොතිබූ ඉතාමත් සුපැහැදිලි 3D අත්දැකීමක් ගැනීමට හැකිය.ඒ වගේම මෙය වර්ණ තුනක් යටතේ අපට දැකගැනීමට හැකිය.එමෙන්ම ඔබ දැකලා ඇති 2014 වසරේ නිකුත් වූ Googl Card Board උපාංගය එළිදක්වුව.එමෙන්ම එය ඉතාමත් ජනප්‍රිය වුනා.ඒ වගේම මේ අලුත්  උපංගයත් එසේමයි.එමෙන්ම මෙමෙ උපාංගය සමග Remort එකක්ද එයි.එය මගින් පාලනය කිරීම් කල හැකිය.කලින් එකට වඩා විශාල වෙනසක් මෙය තුලින් ගැනීමට හැකිවනු නොඅනුමානය.ඉතින් මේ පිලිබදව ඔබේ අදහසත් දක්වන්න.එමෙන්ම ඔබේ මිතුරන්ටත් Share ....   වැඩිදුර >>  
Next || Previous