ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Minimalism හෙවත් අවමභාවය [ යාම් : 24 ] | බොහීමියානුවෙකුගේ සිතුවිලි | 2017-10-04 22:48:13
Minimalism කියන්නේ දැන් ලෝකෙ පුරාම තියෙන අලුත් ප්‍රවනතාවක් සිංහලෙන් කිවුවොත් trend එකක් මේකට කියන හරිම සිංහල වදන නොදන්නවා උනාට වචනාර්තයෙන් --අවම භාවය-- නැතිනමි උපරිම සරල භාවය කියල කියන්න පුලුවන්. තේරෙන විදිහට කිවුවොත් මේ Minimalism කියන සංකල්පය අද ඊයේ ආපු එකක් නෙවේ මේක පිලිගත් සමාජ සංකල්පයාර්ථයක් වෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ කාලේ. ඒ කියන්නේ මෙක art එකක් එහෙමත් නැත්තමි මිනිස්සුන්ගේ ජිවින රටාවට බද්ධ වුන නවතාවයක් විදිහට සමාජගත වෙන්නේ ඒකාලේ හිටපු ඩොනල්ඩි ජටි ඇග්නස් මාටින් වගේ ආටිස්ටිලා තමන්ගේ නිර්මාන ඔස්සේ මේ minimalism කියන එක ප්‍රකාශකරන්න පටන්ගත්තට පස්සේ .බොහෝම හිමින් හෙමින් ඇදි ඇදි ඇවිත් වර්ශ 2005 හෝ ඊට පස්සේ කාලෙක තමයි මේක සිග්‍ර විදිහට පචාරණය වෙන්න පටන්ගන්නේ. 1950 න් විතර පස්සේ හිතාගන්නවත් බැරි තරමි වේගයකින් ලෝකෙ මිනිස්සුන්ගේ තාක්ශණය දියුනු වෙනව විතරක් නෙවේ තමාටම දරාගන්නත් බැරි තරමි මිනිස්සුනේ ජිවිත සංකිර්න වෙනව. මිනිස්සු ගෙවල් දොරවල් බඩුමුටිටු වලින් පුරවගන්නව මාලිගා තොරන් වගේ පාට ගාපු ගෙවල් වලින් විලාසිතාවලින් සැරසිලි වලින් උපකරනවලින් ජිවිතේ පුරවගන්නවා .සරලව කිව්වොත් තමන්ගේ සමාජතත්වය පෙන්වන මිනුමක් විදිහට විවිද තොරොම්බල් වලින් පාට වලින් තමන්ගේ ජිවිතේ සරස ගන්නවා හැබැයි අනිත් පැත්තට තමන්ටත් නොදැනිම මිනිස්සු අධික විදිහට මේ රැස්කිරිල්ලෙන් පිිඩාවිදනවා ඒත් කොතැනකදි හෝ මේ පිඩනය පිපිරිලා ගිහිල්ල එක විදිහට මිනිස්සුන්ගේ ලෞකික ජිවිතයේ enlightenment එකක් වගේ ආලෝකමත් පොයින්ට් එකකට එනවා ඒ තමයි ඔය මිනිමලිසම් කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු සරල වෙන්න පටන් ගන්නවා හැබැයි ඒක සම්පුර්න එකක් නොවෙන්නේ මේක මිනිස්සු භෞතිකව බලාපොරාත්තු වෙන එකක් විතරයි අර පිිඩාකාරි ජිවිතය ඇස මගින් සගවගන්න මිනිස්සුම හදාගත්ත ක්‍රමවේදයක්විතරයි. මිනිස්සු ඉතාම අඩු ප්‍රමානයක් තමයි තමන්ගේ හිත Minimalism කරන තැනට එන්නෙ. තේරෙන විදිහට කිවුවොත් මිනිස්සු හැම දෙයක්ම ඉතාම සරල කරන්න පටන් ගන්නවා තමන්ගෙ කාමරයේ ගෙදර රාජකාරි ස්තානයේ කිසිම අනවශය දෙයක් තියෙන්න දෙන්නේ නැතුව බොහොම ආලෝකමත් චාම් වර්න විතරක් භාවිත කරල තමන්ගේ අවට සරස ගන්නවා .අත්‍යවශයම දේවල් ටික විතරක් පේන්න තියාගන්නවා. කාමරයකනම් තියෙන්නේ කබඩ් එකයි ඇදයි පොඩි බිත්ති සැරසිල්ලකුයි මේසයක් සහ ඒ උඩ පොත් කිහිපයක් විතරයි. වෙනද පාවිචිිකරපු වෛවර්න තේ කෝප්පේ සුදුපැහැයෙන් සැරසුනු එකක් වෙලා ඒමත මොකක් හෝ පුංචි සංකේතයක් හෝ ඡායාරැපයක් විතරක් තියෙනව. කොටින්ම කිවුවොත් තේ කෝප්පයේ ඉදල වානිජ වෙබි අඩවි ඔබ දකින මේ ෆේස්බුක් නෝට් පිටුව තුල පවා මේ Minimalism කියන තේමාව දැන් පාවිචිචි වෙනවා ....   වැඩිදුර >>  
Next || Previous