ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Home Mini in sinhala [ යාම් : 20 ] | SBmade | 2017-10-04 20:20:13
Google Home කියන්නේ ලෝකයේ ඉතාමත් ආරක්‍ෂිත පහසුවෙන් පාලනය කරගැනීමට හැකි නිවසේ කටයුතු කරගත හැකි උපකරණයක්.එහි නවතම උපකරණය තමයි Google Home Mini ලෙස හදුන්වන්නේ.Google සමගම විසින් ලෝකයේ විවිධ ජනයාගේ හැසිරීම රට ඔවුන්ගේ ආකල්ප වැනි දේ සොයා බලමින් මෙම Google Home හරහා නිවසේ කටයුතු පහසු කරගැනීමට විශාල සහයක් දෙයි.මෙම Google Home Mini උපකරණය අළු, තද අළු සහ රතු, යන වර්ණ වලින් සමන්විත වෙයි.කලින් තිබු Google Home උපන්ගයට වඩා බෙහෙවින් කුඩාවට මෙය නිර්මාණය කර ඇත.එහෙත් මෙය තුල විශාල තාක්ෂණයක් ගැබ්ව ඇත.මෙය තුලින් කාලගුණය,Alarm,කාලගුණය පරීක්ෂා කරන්න,නිවසේ වැඩ කටයුතු මොනවද,අඩුපාඩු වගේ බොහෝ දේ දැනගන්න,කරන්න පුළුවන්. මෙහි  LED තුනක් ඇත.ඒවා මගින් විවිධ විධාන පෙන්වයි.එමෙන්ම මෙයට කතාකිරීමටද හැකිය.එමෙන්ම මෙය නිවසේ උපාංග සමග පහසුවෙන්ම Connect කල හැකිය.එයද රැහැන් රහිතව වීම වාසියකි.මෙය ගූගල් විසින් AI-බලයෙන් ක්‍රියා කරන අතර Smart Sound ඔබ තුළ සිටින කාමරයේ සහ ඔබ විසින් කරන දේ පිළිබද විවිධ පිළිතුරු දෙයි.මේවා සිදුවන්නේ Google Assistant මගිනි.මෙය දෙසැම්බර් මාසයේ සිට ඩොලර් 399 පමණ මුදලකට ගත හැකිය.එමෙන්ම මෙම උපාංගය පොඩි දරුවෙකු මෙන් ඉතාමත් හුරුබුහුටිය.එමෙන්ම මෙහි ක්‍රියාකාරිත්වය විශ්මිත වේ.මේ පිළිබද ඔබේ අදහස මෙන්ම ඔබේ මිතුරන්ටද Share ....   වැඩිදුර >>  
Next || Previous