ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Pixelbook (Chromebook) in Sinhala [ යාම් : 11 ] | SBmade | 2017-10-04 19:18:41
මෙය එක්තරා සුවිශේෂී පරිගණකයකි.මෙය  Chromebook Pixel ලෙස හදුන්වා ඇත. මේ වතාවේදී ගූගල් වෙනස් දෙයක් කර ඇත.එමෙන්ම මෙය ඉතාමත් සතුටු දායක දෙයකි.මන්ද මෙය අඟල් 12.3 ක තිරයක් සහිතව  පූර්ණ 360 අංශක භ්රමණය වන ලැප්ටොප් හෝ ටැබ්ලටයක් භාවිතා කළ හැකි ඉතාමත් අලංකාර පරිගණකයකි. එමෙන්ම මෙයට Pen එකක්ද ඇත. එම Pen එක  ඩොලර් 99 ක් වන අතර ලැප්ටොප් පරිගණකය ආරම්භ වන්නේ ඩොලර් 999 කිනි.මෙය Apple-s super-thin MacBook වලට මදක් සමානයි.මෙහි මෘදුකාංගයට අමතරව විශේෂයෙන් ඔබට Core i5 හෝ Core i7 ප්රොසෙසරය සමඟ එය 16GB RAM  හා 512GB Storage එකක්ද ලබාගත හැකිය. එය USB-C හරහා Charge කල හැකි අතරම මෙය දුරකතනයට සම්බන්ද කල හැක.Pixelbook හි ප්‍රධාන අංගය වන්නේ Google Assistant ය.මෙය මගින් අපට පවසන දේ කරගත හැකිය.ඉතාමත් දියුණු මට්ටමක මෙම Google Assistant පවතී.විශේෂත්වය වන්නේ Google Assistant පළමු වරට ලැප්ටොප් පරිගණකයක් ලබා දී ඇත. ඔබට "OK ගූගල්" යනුවෙන් හෝ යතුරු පුවරුවේ පහළ පේළියෙහි ඇති බොත්තම මත ක්ලික් කිරීමෙන් මෙම Google Assistant ක්‍රියාත්මක කරවිය හැකිය.මෙය AI තාක්ෂණයේ ඉතාමත් දියුණු දෙයකි.Pixelbook සඳහා තවත් දෙයක් වන්නේ Android දුරකතනයේ Display එක මෙයට ගත හැකිය.සියලුම Android මෙයට සහය දක්වන අතරම සියලුම App මෙය තුල ධාවනය වෙයි.Chromebook එකක් මෙන් Pixelbook Chrome OS ධාවනය වේ. එයින් අදහස් කරන්නේ Google විසින් නවතම ආරක්ෂිත අංගයන් ඔබ භාවිතා කරන සියලු දෙයට දෙන බවයි.එමෙන්ම මෙය ඉතාමත් පහසු ඕනෑම තැනක ගෙනයාමට හැකි හුරුබුහුටි උපාංගයකි.මෙය බොහෝ දෙනාගේ සිත් ඇදගන්නවා නොඅනුමානය.ඉතින් ඔබේ අදහස Comment කරන්න.ඔබේ මිතුරන්ටත් Share ....   වැඩිදුර >>  
Next || Previous