ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Pixel 2 and Pixel 2 XL in sinhala [ යාම් : 13 ] | SBmade | 2017-10-04 18:15:46
සැම දෙනාම බලන් සිටි දුරකථන දෙකම මෙන්න නිකුත් වී හමාරයි. මෙම ගූගල් පික්සල් විශිෂ්ට උපකරණයකි.දර්ශනීය කැමරාවක්, ඇන්ඩ්රොයිඩ් මත නව Update සමගම සහ අලුත්ම Google ගූගල් ඇප්ලිකේෂන් ස්මාර්ට්ෆෝන් ලෝකයේ ඉහලම තැනක් ගනී.මෙම Google සමගම විසින් නව දුරකථන දෙකක් නිකුත් කරා.ඒ  පික්සල් 2 සහ පික්සල් 2 XL. පික්සල් 2 හි අඟල් 5 ක තිරයක් ඇත. XL ඊට වඩා අගලක් පමණ විශාල වේ.ඔවුන් පසුගිය වසරේ මාදිලිවලට වඩා ඉතාමත් ගැලපෙන ලෙස අනෙත් දුරකතනවලට තරගකාරීව නිර්මාණය කර ඇත.විශේෂත්වයක් වන්නේ headphone jack ඉවත්කර දැමීමයි.එමෙන්ම මෙහි විශේහ්ෂත්වයක් වන්නේ තැබිලි පැහැති Button එකක්ද  ඇත.මුලිනම මෙම දුරකතනයේ විශේහත උපාංග පිලිබදව ගත හොත්, Pixel 2 සහ Pixel 2 XL යන දෙකම Qualcomm Snapdragon 835 ප්රොසෙසර් ක්රියාත්මක වන අතර, මෙයට 4GB RAM අඩංගු වෙයි.64GB 128GB ලෙස දෙවර්ගයකට මිලදී ගනිමට හැකිය.මෙම දුරකථන වල Hardware පිලිබදව ගත හොත් මෙය නිපදවීමට HTC සහ LG සමාගම් එක්ව තිබෙනවා.පසුගිය වසරේ මෙන් නොව, ජලය හා දූවිලි ප්රතිරෝධී ලෙස තවත් දියුණු කර ඇත. පික්සල් 2 හි 5 අඟල් තිරය සමග 1920x1080 පික්සල් ලබාදෙන අතරම  XL අගල් 6ක තරය සහ 2880x1440 පික්සල් ලබාදෙයි.මෙම Display දෙකම OLED තිර සහ කළු පැහැයක් ගනී. එමන්ම මෙහි Wireless  Charging අඩංගු නොවේ.මෙය තුල නවතම Bluetooth 5 ඇතුලත් වෙයි.පොදුවේ ගත් කල, ඉතාමත්පි හොද උපාංග වේ.Pixel 2 සඳහා ඩොලර් 649 ක මිලක් ලබා ගත හැකි අතර Pixel 2 XL සදහා ඩොලර් 849 ක් වැය වනු ඇත.සෑම පික්සල් වර්ගයක්ම වර්ණ කිහිපයක් දක්නට ලැබේ.මෙයද කළු වර්ණය ප්‍රධාන ලෙස යොදාගෙන තවත්කු වර්ණ මිශ්‍රව පැමිණ ඇත.එමන්ම ඉතාමත් ශක්තිමත් වෙනදා නොතිබුණු සුදු පැහැති ඇලුමිනියම් අවරනයකින් යුක්ත වෙයි.Finger print එලෙසම පවතී.එමෙන්ම ඉතාමත් ලස්සන පෙනුමක් ඇත.මෙම දුරකථනය 8, iPhone X, හෝ Galaxy S8 ට වඩා තරමක් බාල විය හැකිය. කෙසේ වෙතත් මෙහි වඩා හොඳ පෙනුමක් ඇත. දුරකථනය සිත් ඇදගන්නාසුළු,වටකුරු P-OLED තිරයක් සමඟ ඇත.මෙම උපාංග දෙකේ  කැමරාව 12-megapixel සහ 8-megapixel වේ.ඇපල් කැමරාවක් මෙන් නොව ඊට වඩා කැමරාගත කිරීම වෙනුවට ගූගල් එකේ තනි කාචයක් ගෙන ඒවා තනන ලද නව කොටස් වලට සම්බන්ධ කරගෙන විශේෂව නිෂ්පාදනය කර ඇත.එමෙන්ම මේවා  Auto Forcus,AutoFlash වේ.එමෙන්ම ඉතාමත් අදුරු සහ එලිය පරිසර හෝ කොතැනක වුවද ඉතාමත් අලංකාරව පැහැදිලි චයරුප ලබාදෙයි. දියුණු තාක්ෂනය සමග මෙය වැඩිදියුණු කර ඇත.මේවයේ AR මෙන්ම HDR පහසුකම්ද ඇත.Google Assistant සේවාව දියුණු කර ඇත.එමෙන්ම Home Screnn ද මදක් වෙනස් වී ඇත.එමෙන්ම අමතර කරුණක් ලෙස නවතම Google Photos තුල Unlimited Photos සහ Videos ගබඩාකර තැබීමට හැකිය.එමෙන්ම මිනිසා සමග හොදින් ගනුදෙනු කිරීමට AI තාක්ෂණ දියුණු කර ඇත.එලෙස පොදුවේ ඉතාමත් විශේෂ ලස්සන නිමාවකින් යුක්තව මෙම උපාංග දෙකම නිර්මාණය කර ඇත.ඔබේ අදහසත් පවසන්න අමතක නොකරන්න.ඔබේ යාලුවන්ටත් Shrare ....   වැඩිදුර >>  
Next || Previous