ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
The best unlimited free VPN for android (opera VPN) [ යාම් : 24 ] | SBmade | 2017-10-04 03:40:54
ඔන්න අද ගෙනාවා ලංකාවේ කට්ටියට යන්න බැරි Site වලට යන්න පුළුවන් 100% ක් නොමිලේ ලබාදෙන හොදම VPN එකක්. දැනට  ශ්‍රී ලාංකික ජනයට  පිවසිය නොහැකි වෙබ් අඩවි රාශියක්ම තියෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ නි දකුණු ආසියාවේ රට වලට තහනම් කරලා තියෙන විදේශ වෙබ් අඩවි වර්ග තිබෙනවා.  Android දුරකථනය හරහා මේවාට පිවිසිය හැකි පහසුම ක්‍රමය තමයි VPN එකක් භාවිතා කිරීම.එහෙනම් කෙලින්ම පටන් ගමුකො.මුලින්ම ඔයාගේ Google play store එකට ගිහින් opera free vpn කියලා Search කරලා Install කරගන්න.ඊළගට ඒක open කරපුවම පහල විදියට පෙන්වනවා.දැන් කරන්න තියෙන්නේ Connect කියන එක ඔබන්න.එතොට ඔයාට Warning Message එකක් එනවා.එකට ඔයා බයවෙන් නැතුව Approval එක දීලා ඔයාට කැමති web browser එකකින් Internet එකට Connect වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට Chrome එක හොදයි.එහෙම ගියහම ඔයාට බලාගන්න පුළුවන් වෙනදා දැක්කේ නැති, හමුවුනේ නැති වෙබ් අඩවිත් Search වෙනවා.ඒ වගේම ඉක්මනින්ම මේවට පිවිසෙන්නත් පුළුවන්.ඒ වගේම ඔයාලා දන්නවා සාමන්යෙන් VPN භාවිත කරනකොට Slow වෙනවා.එත් Opera වල එහෙම නැ.ඉතාමත් හොද ආරක්‍ෂිත VPN එකක් කියන්න පුළුවන්.එහෙනම් මේ ඔයත් කරලා බලන.ඔයාගේ අදහසත් පහලින් Comment කරන්න.මේ වගේ තවත් ලිපියකින් ....   වැඩිදුර >>  
Next || Previous