ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
youtube video play in Facebook with vtofb [ යාම් : 9 ] | SBmade | 2017-10-03 19:53:08
ඔන්න අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා.අද කියන්නේ කොහොමද අපි YouTube Video එකක් Facebook එකේ Play වෙන විදියට Post එකක් දාගන්නේ කියලා.ඔයාලා සාමාන්යෙන් YouTube Video එකක් Facebook එකේ Share කරනකොට ඒක Facebook එකේම Play කරන්න බැහැනේ.අපි ඒක වෙනම Open කරන්න එපැයි.සාමාන්‍ය විදියට Post කරපුවම පෙනෙන්නේ පහල තියෙනවා වගේනේ.එත් අපි මේ කියල දෙන විදියට Share කරපුවම පහල රුපයේ පෙන්වල තියෙනවා වගේ Video එක එතනම  Play කරන්නත් පුළුවන් වෙනවා. මේකට අපි ඉතාමත් සරල දෙයක් තමයි කරන්නේ.මේකට අපි http://vtofb.com කියන වෙබ් අඩවිය තමයි භාවිත කරන්නේ.මුලින්ම අපි අවශ්‍ය YouTube video එකේ Link එක Copy  කරගෙන http://vtofb.com අඩවියේ Paste කරන්නේ ඕනේ.ඊටපස්සේ Convert කියන Button එක Click කරන්න.එතකොට Link එකක් අලුතෙන් හැදෙනවා.පහල රුපය බලන්න.හරි.දැන් කරන්න තියෙන්නේ Facebook එකේ සාමාන්‍ය Post එකක් දාන විදියට අලුතෙන් ඒ හැදුන Link එක දාලා Post කරන එක.එතකොට ඔයාගේ ඒ Video එක  Facebook එකෙත් Play වෙනවා.ඵල Video එකෙන් මේ ඔක්කොම කරන විදිය තියෙනවා.එකත් බලන්න.එහෙනම් ඔයාගේ අදහසත් පහලින් Comment කරන්න.මේ වගේ තවත් ලිපියකින් ....   වැඩිදුර >>  
Next || Previous