ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ජපන්නුන්ට අපෙන් නැවක් [ යාම් : 46 ] | කොළොම්පුරේ | 2017-09-10 20:41:54
ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක‍්‍රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි.මේ තමයි හදන්න යන නවින පන්නයේ නෞකාව                          "සිරිලක දේ සිරිසැප දේ"  කියලා කට වචනෙට කිව්වත් මොන භාන්ඩේවත් "මෙඩ් ඉන් සිරිලංකා" කිවොත්  අපේ අය ඒ භාන්ඩේ ගන්න පොඩ්ඩක් විතර පස්ස ගහනවා.  එහෙම වෙන්නේ  "අපි ජාතියක් හැටිය හරි වෙනස්  අපි ඒ වෙනසට ගරුකරන්න ඔනේ" කියන හින්දාද? නැත්නම්  අපේ අයගේ හැටියද? අපි අපේ දේ ගනන් නොගත්තාට විශේෂයෙන්ම අපේ රටේ තේ කුරුදු වගේ දේවල් දේවල් වලට පිටරැටියෝ කැමතියි. ඒවගේ තමයි නැව්, මෙඩ් ඉන් සිරිලංකා නැව්. ෆයිබර්ග්ලාස් මාළු බෝට්ටු හැදුවට අපේ රටේ නැව් හදනවා කියලා කවුරුත් දන්නේ නැතිව ඇති.  ඔව් අපේ රටේ නැව් නිපදවනවා. අපි කියන්නේ නැව් ගොඩනගනවා  ( Ship Building) කියලා. අපේ රටේ නිෂ්පාදනය කරපු බොහෝ නැව් ලෝකය පුරා සමුදුරුවල මේවනවිටත් කරක්ගහනවා ඇති.         අපේ රටේ හදන නැව් වලට හොද ඉල්ලුමකුත් තියේනවා. මේ සැරේ ජපානයේ සමාගමකට විශේෂ නැවක් ගොඩනගන්න පටන් ගත්තා. හැමදාමත්වාගේ ලංකාවේ කාර්මික අංශයේ ඉදිරියෙන්ම ඉන්නා ලංකාවේ එකම නැව්  ගොඩනගන්නා වන කොළඹ නැව්තටාකාංගනය තමයි මේ නැවත් ගොඩනගන්නේ. මේ නැව විශේෂ වෙන්නේ අපි ජපන් රටට නිපදවන පළමු නැව විමත් හා සාගර පත්ලේ කේබල් අතුරන (Cable laying vessel) නැවක්විමත් එක්කමයි.  ජපානයේ  Kokusai Cable Ship Company Ltd. තමයි මේ නැවේ ගැනුම්කරුවා වෙන්නේ. මේ නැව ගොඩනංවන්න ආරම්භ කිරිමට කීල්එක ඇතිරිමේ උත්සවය (Keel Laying Ceremony) සැප්තැම්බර් 07 දින සුභ මෙහොතින් ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා ජපාන තනාපතිතුමා, කොළඹ නැව්තටාකාංගනයේ සභාපති අචාර්ය තොරු තකහාරා මහතා, කලමණාකාර අධ්‍යක්ෂ /ප‍්‍රධාන විධායක නිලධාරි ඩි.වි අබේසිංහ මහතා ඇතුලු සම්භාවනිය අමුත්තන් අතින් ....   වැඩිදුර >>  
Next || Previous