ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
How do you fix your Google Play store? | play store එක වැඩ නැද්ද?මෙන්න විසදුම. [ යාම් : 11 ] | SB made | 2017-09-09 19:26:42
ඔන්න අද කියන්න යන්නේ Smart phone  වල දකින්න ලැබෙන මේ Play Store එකේ app install වෙන් නැති ගැටලුව සහ load වෙන්නේ නැති ගැටලුව විසදන්නේ කොහොමද කියලා.ඉතින් මේක බොහොම සරල දෙයක්.මුලින්ම පහල රුපයේ විදියට play store එකට ගිහින් බලන්න හරියටම වැඩ නැද්ද කියල.ඒ කියන්නේ ඔයාට මොකක් හරි බැරිවෙලා නිසාද වැඩ නැත්තේ කියල.එහමත් නැත්නම් පහල රුපයේ වගේ Setting වල Account වලට යන්න.ඉලගට google යටතේ ඔයාගේ තියෙන Google Account එකට යන්න.දැන් කරන්න තියෙන්නේ දකුණු පැත්තේ more යටතේ තියෙනවා Remove account කියල එක දෙන්න.එතකොට අයෙත් අහනව remove  කරන්නද කියල අයෙත් එතැනදී REMOVE ACCOUNT කියන එක දෙන්න.ඊළගට settings වල තියෙන Application වලට ගියහම තියෙනවා Application manager කියල.එකට ගිහින් Downloaded යටතේ තියෙන Google play store කියන app එකට යන්න.දැන් එතන දකුණු පැත්තේ තියෙන  UN INSTALL UPDATES කියන එක දෙන්න.ඊටපස්සේ OK දෙන්න.දැන් කරන්න තියෙන්නේ පහල තියෙන Clear data කියන එක දෙන්න.දැන් වැඩේ හරි.දැන් බලන්න අයෙත් google Play Store app එකට ගිහින් log වෙලා.දැන් අයෙත් තිබ්බ වගේම වැඩ කරයි.එහෙනම් ඔයාගේ අදහස පහලින් comment කරන්න.ඔයාගේ යාලුවන්ටත් share කරන්න.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous