ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Top 10 Search Engines In The World [ යාම් : 24 ] | SB made | 2017-09-06 23:24:58
මෙවනකොට ලෝකයේම විවිධ Search Engines තියෙනවා.මේ අතරින් ගොඩක්ම භාවිත කරන්නේ Google.එත් තවත් වර්ග තියෙනවා මේ වගේම ලෝකයේ සේවාවන් සපයන.ඒ ගැනයි අද සෙවිල්ල.1.Googleඅපි කවුරුත් දන්නා ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන සහ පිවිසෙන වෙබ් අඩවිය ලෙසත් මේක හදුන්වන්න පුළුවන්.එත් එක්කම මේ Google Search Engine එක ගොඩක් ජංගම දුරකථන බලාගන්න පුළුවන්.ඉතාමත් හොද වේගයකින් මෙය ලෝකයේ තිබෙන දේවල් අපිට ඉක්මනින් සොයල දෙනවා.ලෝකයේ ජංගම දුරකථන වගේම තවත් උපකරණ මෙන්ම ලෝකයේ 84% ක් ආවරණය කරලා තියෙනවා.2.Bingමෙය google වලට දෙවෙනි තැන ගන්නවා.ඒ වගේම මේක Microsoft ආයතනය විසින් තමයි බලගන්වන්නේ.එත් එක්කම මේක google එකට අබියෝගයක් විදියට නිර්මාණය කරපු එකක් ලෙස දක්වන්න පුළුවන්.3.Yahooමෙය මිට වසර ගණනාවකට පෙර ඉතාමත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයක්.එත් කාලයත් සමග මෙය බිදවටුනා.ඒ වගේම මේක දැනට Bing මගින් පවත්වාගෙන යනවා.4.Ask.comමෙයද සාමාන්‍ය මට්ටමේ තිබෙන තවත්  Search Engine එකක්.5.AOL.com මෙය ඉතාමත් පැරණි Search Engine එකක් වෙයි.ඒ වගේම මෙම ජාලයහි  engadget.com, techchrunch.com ජනප්‍රිය අඩවි ඇතුලත් වෙයි.6.Bindu මෙය 2000 වසරේදී ආරම්භ කර ඇත.එමෙන්ම මෙය චීනයේ ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය විදියට හදුන්වන්න පුළුවන්.මෙය ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී.මෙය මසකට සෙවුම් මිලියනයක් පමණ සිදුකරයි.දැනට ඇලෙක්සා ශ්රේණිගත කිරීම් වලට අනුව සිවුවන ස්ථානය ගනියි.7.Wolframalphaමෙය අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වෙනස් වෙයි.මෙය ගනනය කිරීම් වැනි දේ පිලිබදව තොරතුරු දෙයි.ගණනය කිරීම් ආදානය කරයි.ගණනය කිරීම් පිළිබද තොරතුරු දෙයි.8.DuckDuckGoඅනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වාසිදායක වෙයි.කෙලින්ම වෙනත් වෙබ් අඩවි සොයාගැනීමට හැකිය.add පෙන්වීම අවමය.ඉතාමත් පැහැදිලි අතුරු මුහුණතක් ඇත.9.Internet Archivearchive.org මගින් පිවිසිය හැකි මෙය ලේකනගරයක්ම වැනිය.මෙය හරහා ඔබ සොයන දෙයට Domain වැනි දේ පිලිබදව තොරතුරු ලබාදෙයි.10.ChaCha.comමෙයද ඉතාමත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයකි.මෙය Ask.com වලට සමාන කමක් දක්වයි.ඇමරිකාවේ අඩවියකි.ඉහතින් සදහන් කලේ ලෝකයේ අදවනවිට ඉතාමත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය වේhttps://www.alexa.com හරහා ඔබට තවත් තොරතුරු ගන්න පුළුවන්.මේක වටිනවා කියල දැනෙනවානම් ඔයත් share කරන්න.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous