ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න [ යාම් : 37 ] | ටෙක්නික්ස් | 2017-07-04 12:34:14
මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවාමුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS  එකක් එයි. ඒක Yes  කරාම auto website එකට log වෙනවා.https://freezone.lk/දැන් එකේ තියන පොඩි පොඩි දේවල් කියවලා බලලා කරන්න. එතකොට එකේ තියන Free SMS/ Data / Reload එවෙලේම ලැබෙනවාඔබට සුභ දවසක්...........!!!මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. ....   වැඩිදුර >>  
Next || Previous