ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කොළොම්පුරේට අවුරුද්දයි. [ යාම් : 25 ] | කොළොම්පුරේ | 2017-07-04 03:33:56
 සියවස් කිහිපයක් පැරණි නගරයක් වුනු කොළොම්පුරේට අවුරුද්දයි? වෙන්න බැරිවැඩක් ? වෙන්න බෑ තමයි එත් වන්ඇන්ඩ් ඔන්ලි කොළොම්පුරේ බ්ලොග් එකට නම් අවුරුද්ද සපිරුනා. වැඩේ කියන්නේ මටත් උපන්දිනේ අමතකවුනා නේ.  අවුරුද්දක් ගතවෙනවා කියන්නේ මොනතරම් දේවල් සිද්දවෙලා ඇද්ද? මේ ගෙවුනු අවුරුද්දේ කොළොම්පුරේ නෙළුම්යායෙන් සම්මාන දෙකකින් පුදනු ලැබුවා. ඉතිං සතුටු නැද්ද? ඒවාගෙම අටෝරාෂියක් බ්ලොග්කරුවන් කාරිනියන් අදුනාගන්නත් ලැබුනා. ඉතිං කොළොම්පුරේට ගොඩවැදුනු විචාරක මහතාලා අටංපහුරේ අටංලා ප‍්‍රජේලා අජිත් ධර්මලා කන්ඩලා මෙන්ඩලා  බන්ඩලා දුමිලා මිතිලලා රොමාන්තික රස්තියාදුකාරයෝ තුශානිලා ඉයන්ලා ඉවාන්ලා රුවන්ලා අරුනලා ටිලාන්ලා හිලාකතේ කමියලා සොදුරු සදවතිලා එකී මෙකී නොකී බ්ලොග් බලන කොමන්ටුවක් කොටන නොකොටන අය කොළොම්පුරේට ශක්තියක් වුනා. කොළොම්පුරේට අතහිත දුන් ඒ ඔක්කෝටමත්  කලාවට ලැදි මගේ බොස්ටත් පොඩි බොස්ටත් ස්තූතියි. එහෙනම් සයිබර් කෙක් කෑල්ලක් කාලා ....   වැඩිදුර >>  
Next || Previous