ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
NOT SO SERIOUS SCIENCE : ලෝකයේ වෙගවත්ම සතුන් [ යාම් : 17 ] | විද්‍යා ගවේෂණ Exploring Science | 2017-06-19 02:06:40
ලෝකයේ වෙගවත්ම සත්වයා මොකාද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුගේ උත්තරේ චීටා නම් අප්‍රිකානු දිවියා යන්නයි. එත් ඇත්තටම වේගවත්ම සතුන් කවුරුන්ද?පෙරිග්‍රීන් කුරුළුගොයා - 390 Km/Hලෝකයේ වේගවත්ම සත්වයා වෙන්නේ පෙරිග්‍රීන් කුරුළුගොයා. එයා දඩයමක් කරගන්නට වේගයෙන් පහලට එනකොට (Speed Dive) වේගය පැයට කිලෝමීටර් 390ක් වැනි සිතා ගත නොහැකි වේගයක් ලබාගන්නවා.රන්වන් රාජාලියා (Golden Eagle) - 320 Km/Hසාමාන්‍ය පියාසැරියේදී වේගයෙන්ම පියාසර කරන කුරුල්ලා වන්නේ රන්වන් රාජාලියාය. ඔහුගේ පියාසර වේගය පැයට කිලෝමීටර් 320ක උපරිමයකි.ලෝකයේ වේගවත්ම ක්ෂීරපායි සත්වයා Mexican Free Tailed වවුලා -  160Km/Hලෝකයේ වේගවත්ම කෘමියා - ඇට මැස්සා (Horsefly) - 145Km/Hලෝකයේ වේගවත්ම ගොඩබිම සත්වයා - චීටා - 120Km/Hලෝකයේ වේගවත්ම මත්සයා - තලපතා (Sailfish) - 109Km/Hලෝකයේ වේගවත්ම දෙපා සත්වයා (bipedal animal) උසෙයින් බෝල්ට් - 45Km/H (function() { var cx = -009135904000571454051:-3hldzswg88-; var gcse = document.createElement(-script-); gcse.type = -text/javascript-; gcse.async = true; gcse.src = -https://cse.google.com/cse.js?cx=- + cx; var s = document.getElementsByTagName(-script-)[0]; s.parentNode.insertBefore(gcse, s); })(); __________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________ ....   වැඩිදුර >>  
Next || Previous