ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ලීක් වෙන්න කලින් සහ පසු [ යාම් : 34 ] | ලහිරුගේ ලෝකය | 2017-06-18 02:56:40
ලීක් වෙන්න කලින්:-----------------කොල්ලා÷ඒ මගේ කෙල්ල. මං ඒ කෙල්ල බදිනවා අප්පච්චි අප්පච්චි ÷මගේ කෙල්ල ඔහොම වැඩ කරන්නෙ නෑ යකො.මඩ ගහන්නෙ නැතුව ඉදපියව්*&%නවා යකො.දෙන් නැ යකො තොට.⁣ දුව ÷ඒවා තනිකරම බොරු අප්පච්චිමම එහෙම වැඩ කරලා නෑ.තනිකරම මඩ.මම අප්පච්චිගේ සූටි දුව.මං යාලු වෙලා ඉන්නෙ අහවල් අයියා එක්ක ලීක් උනාට පස්සෙ:----------------- අම්මා ÷යකෝ උඹ එක එකාලග රෙද්ද ඉස්සුවාම අපි කොහොමදඋඹ අපේ දරුවෙක් කියන්නේ.අපේ මලකදවල් තියෙයි හෙට අනිද්දට පවුලේ උන්÷උඹලගේ එකි කරනලත තුප්පැහි වැඩ නිසාඅපිට පාරේ බහින්න බැරි වෙනවා. අලුත් කොල්ලා÷කොහොමද යකො මං ඔෆිස් එකේ මිනිස්සුන්ට, නෑදැයන්ට යාලුවන්ට මුන දෙන්නෙ. යාලුවො÷අපි එයාව අදුරන්නෙ නෑනෙ. දුව÷කථා නැත. ************************** පුංචි කාලේ මලක් වාගේහැදුව දුව අද ඉන්න තාලේකොහොම ඉවසා ගන්ද දෙවියනිකියා දෙනු මැන ඇයට ආයේ ... අතින් අතකට මාරු වනු නොව,එකම හිතකම සදා හිදිනු මැනඑයයි පෙම සදා නොමැකෙන සීනි ගම දෙවි යන්ට වැන්දාමහා බෝධිය කිරෙන් නහවාපැතුව එක පන දියනියයි ඇයඇයත් ලෝකෙට වෙසගනක්වද ...... අම්මා වී මා විදින මේ දුකදැනෙනවාද උඩ ඉන්න දෙවි වැදමෙලෙස හැරදා අතින් අත යන්නටසිතුවේ ඇයි නුඹ මගේ දියණිය.... එකම හිතකම සදා රැදෙන්ට නොදත් නුඹගෙන් මව් පදවි ලැබුවටවිදිනවා අද මෙමන් ඒ දුකඅනේ මය දූ අපි මියෙයි හෙටඋඹේ චරිතය රැකගනින් උඹ ....... ( කාගේහෝ හිත රිදුනානම් සමාවෙන්න ....   වැඩිදුර >>  
Next || Previous