ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
රසිකයන් නිසා, මැරුණු Note 7ට පණ දෙයි [ යාම් : 20 ] | Muttiya.com | 2017-05-18 14:17:12
Galaxy Note 7 සදහටම නැතිවි ගියා ඔබට මතක ඇති ගිය වසරේ. ආපු පයින්ම නැවත ගියා කිව්වොත් හරි. නමුත් ගැලැක්සි නෝට් 7 රසිකයන් නම් නැතිවුනේ නෑ. ඒක නිසා සැම්සුන් සමාගම තීරණය කලා නෝට් 7 නැවත නිර්මාණය කර සීමිත ලෙස වෙළඳපලට නිකුත්කිරීමට. මෙම අලුතින් එන නෝට් 7 දුරකථනය refurbished ලෙස නිකුත්වනු ඇති බවයි සමහරු පවසන්නේ. තවත් සමහරු පවසන්නේ මේ දුරකථනය Galaxy Note FE ලෙස නම් කරනු ඇති බවයි. (FE = Fan Edition/රසික සංස්කරණය). කලින් දුරකථනය පිපිරීමට හේතුවුන කරුණු නැතිකර මෙය නැවත සාදන එකක්. බැටරියේ ප්‍ර‍මාණයද මෙහි අඩුකර තිබෙනවා. නෝට් 7 නැතිව දුක්වුන රසිකයන් වෙනුවෙන්ම මෙය නැවත නිර්මාණය කර නිකුත් කරන බව දැන් ඔබටම වැටහි යනවා ඇති. එවගේම මේ දුරකථනය මුල් දුරකථනයට වඩා 50%ක් මිළ අඩුවනු ඇති බවටත් පවසනවා. ජූලි මාසයේ අග වන විට දකුණු කොරියාවේදි මෙය නිකුත්කරනු ඇති බවටයි වාර්තා පලවන්නේ. ....   වැඩිදුර >>  
Next || Previous