ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
නිකුත්වන්නට තිබෙන iPhone 8 හි ඡායාරූප පිටවෙයි [ යාම් : 32 ] | Muttiya.com | 2017-05-18 05:19:48
මේ වසරේ නිකුත්වන්නට තිබෙන ලෝකයක්ම බලාසිටින අලුත් දුරකථනය වන්නේ අයිෆෝන් 8 එකයි. බොහෝ දෙනා විවිධාකාරයේ මත පලකරමින් සිටින අතර, එම ඇතැම් මත සනාථ කරමින් මේ වන විට අන්තර්ජාලය පුරා අයිෆෝන් 8 හි අවසන් design එක පෙන්වන ඡායාරූප පෙලක්ම නිකුත්වී තිබෙනවා. අනුමාන කල පරිදිම ඇඟිලිසලකුණු කියවනය(fingerprint reader) මෙහි පිටින් පෙනෙන්නට නොමැත. එය ඩිස්ප්ලේ එක යටට ඇතුලත් කර තිබෙන බවයි පෙනෙන්නේ. මේ ඡායාරූප වල තිබෙන්නේ ‘‘ඇත්ත‘‘ ස්මාට්ෆෝනයෙහි ඩමියක් බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙවර කැමරා දෙක සිරස් අතට ඔවුන් පිහිටවා තිබෙනවා. හේතුව නම් තවම හිතාගන්නට කල් වැඩියි. වම් පස ශබ්ද අඩු වැඩි කරන බොත්තම්ද, දකුණු පස සුපුරුදු පරිදි power බොත්තමද තිබෙනවා. ඉදිරිපස ගත්තොත් 2.5D වක්‍ර‍ වීදුරුවක් මෙවට පෙනෙන්නට තිබෙනවා. බොහෝ දෙනා පවසන පරිදි මෙවර ඩිස්ප්ලේ එක LCD වෙනුවට OLED පැනලයක් යොදාගන්නවා. මෙයට හේතුවී තිබෙන්නේ ඇපල් සමාගම මිලියන 200ක OLED පැනල ඇනවුම් කිරීමයි. පහල කොටසේ මෙවරද 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක නැති අතර ස්පීකර් සිදුරු පෙනෙන්නට තිබෙනවා. ඇපල් සමාගම සාමාන්‍යයෙන් ඔවුන්ගේ දුරකථනය නිකුත් කරන්නේ සැප්තැම්බර් මසදි වුවත්, මෙවර එය පරක්කු වන බව ජංගම දුරකථන ලෝකයේ කතා බහක් යනවා. එයට හේතුව, ඩිස්ප්ලේ එක යට ෆින්ගර්ප්‍රින්ට් රීඩරයක් එකතුකිරිම ඔවුන් සිතූ තරම් පහසු කාර්යක් නොවන නිසා. එම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය පරක්කු වන බවට කටකතා ....   වැඩිදුර >>  
Next || Previous