ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
වෛද්‍ය හීංනිලමේ -මිනීමරු දොස්තර [ යාම් : 40 ] | අමාවක | 2017-05-17 11:25:40
රාගම වෙදකඩයට එරෙහි සටනේදී මරා දමන ලද වෙද සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය සේවයේ තුන්වැනි පංතියේ පරිපාලකයෙකු කලක් සේවය කර ඉන් ලද ආදායම් මදි වීම නිසා මුදල්  සෙවීමට නොයෙක් ආකාරයේ කයිරාටික කම් කල පුද්ගලයෙකි මෙම හීංනිලමේ. පසුව 1975 සිට දඟලා 1980 දී වෛද්‍ය අධ්‍යාපනය විකිණීම සඳහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලේ කිරීමට සැලසුම් කල නමුත් ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ ලාංකීය ජනතාවගේ විරෝධය හමුවේ හික් මීයෙක් මෙන් පසුබැස ගියේය. කෙසේ නමුත් මෙම පුද්ගලයා විස්න් කරන ලද මෙම පාදඩ ක්‍රියාවට එරෙහි වීම නිසා එවකට පැවති රජයේ සහයෝගය ඇතිව පුද්ගලික වෙද විදුහලට එරෙහි වූ වෙද සිසුන් ඇතුලු සිය ගනනක් සරසවි සිසුන් මරා දැමුණේය. වෙද සිසුන් වූ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, , . වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්‍රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක , විපුල ඒකනායක ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක් විය. හීංනිලමේගේ මජර සිහිනය වූ පෞද්ගලික වෙද වීදුහලට එරෙහි සටනේදී මිය ගිය එම සිසුන් සියලු දෙනාගේ රුධිරය හීංනිලමේගේ දෑතේ තැවරී ඇත. එසේ තිබියදීත් , මෙම කාලකණ්නි පුද්ගලයාට ආවඩන සමහර කොන්දොස්තරලා ලංකාවට ලැබෙන්නට තිබූ අවස්ථාව ඊනියා රාගම වෙද කඩය වැසීම නිසා නේපාලයට හා බංග්ලා දේශයට ලැබී ඇතැයි උඩු බුරලයි. වොඋනට කිව යුත්තේ බල්ලන් කොතරම් බිරුවත් නෙවිල් ප්‍රනාන්දුගේ කලු කඩය වසන තෙක් සයිටම් විරෝධී සටන ද ඉදිරියට යන බවයි. මක් නිසා ද යත් කොන්දොස්තරලා බිරුවාට කඳු පාත් නොවන ....   වැඩිදුර >>  
Next || Previous