ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ELECTRIC CAR TECHNOLOGY : චීනයේ NIO ඉලෙක්ට්‍රික් කාර් සමාගමේ අලුත්ම ඉලෙක්ට්‍රික් කාරය [ යාම් : 14 ] | විද්‍යා ගවේෂණ Exploring Science | 2017-04-19 01:23:40
චීනයේ අලුත් ඉලෙක්ට්‍රික් කාර් සමාගමක් වෙන නියෝ සමාගම, සිය අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් මාදිලිය ෂැංග්හයි මෝටර් රථ ප්‍රදර්ෂණයේදී එලිදැක්වූවා.ES8 SUV ලෙස නම්කොට ඇති මෙය SUV (ලංකාවේ ජීප්) මාදිලියට අයත් එකක්. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැළසුම් කොට ඇති මෙම රථ සමාගම චීනයේ අධිතාක්ෂණික සමාගම් වන Tencent Holdings හා Baidu Inc මෙන්ම ඇමරිකාවේ සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම් වලද ආයෝජනයෙන් වෙළඳපොලට එනවා.එමෙන්ම චීනයේ විශාල මෝටර් රථ නිෂ්පාදකයෙකු වනJAC Motors  සමාගම හා නිෂ්පාදන ගිවිසුමක් ඇතිකරගෙන ඇති නියෝ සමාගමට වසරකට ඉලෙක්ට්‍රික් කාර් 100,000 නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. (function() { var cx = -009135904000571454051:-3hldzswg88-; var gcse = document.createElement(-script-); gcse.type = -text/javascript-; gcse.async = true; gcse.src = -https://cse.google.com/cse.js?cx=- + cx; var s = document.getElementsByTagName(-script-)[0]; s.parentNode.insertBefore(gcse, s); })(); __________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________ ....   වැඩිදුර >>  
Next || Previous