ලාංකීය සිතුවිලි
සිංහල
Iraj's Hanky Panky Marriage
2013-05-23 10:46:00
ප්‍රසන්න රණවීර පහරදීමකින් තුවාල ලබා රෝහලේ
2013-05-23 11:15:46
බීර සමාගමක් සීගිරිය විකුණයි !
2013-05-23 11:08:12
ජනපති පුතා විනිසුරුට පහරදීම ගැන විමර්ශන ඇරඹේ
2013-05-23 10:53:43
මුම්බාය ලංකාවෙ හදන්න යයි
2013-05-23 09:27:47
පින්නවල කණ්ඩුල, කඩුවෙලට පන්නයි
2013-05-23 09:25:45
සිරසේ ටෙලි තොරණ
2013-05-23 09:16:36
වෙසක් උත්සවය වෙනුවෙන් සුනඛයන් 38ක් වසදී මරලා
2013-05-23 09:08:27
ඇමති විරවංශ ගෙදර යයි
2013-05-23 08:59:08
අයාලේ ගිය සිසුවියෝ අත්අඩංගුවේ
2013-05-23 08:47:42
නිල්මිණි - නිරෝෂා නිසා වැටිලා !
2013-05-23 08:40:19
අගවිනිසුරුවරිය ගැන නීතිපතිගේ ඇපෑලට විජිතගේ විරෝධය
2013-05-23 08:30:28
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් සන්ධාන ආණ්ඩුව දෙදරා යනවා. - ලක්ෂ්මන් කිරිඇල්ල
2013-05-23 07:55:52
Truth of Loku Seeya's Murder
2013-05-23 08:02:00
අගවිනිසුරුවරිය ගැන නීතිපතිගේ ඇපෑලට විජිතගේ විරෝධය
2013-05-23 08:05:04
හෙළ උරුමයේ යෝජනාව ආණ්ඩුවේ මතය නොවේ -ඇමැති අනුරයාපා
2013-05-23 07:59:53
රාගම ලොකු සීයා ඝාතනය ගැන යළි පරීක්‍ෂණ
2013-05-23 07:57:27
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
2013-05-23 06:53:00
හෙළ උරුමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය එළිදකී
2013-05-22 22:22:44
රාජපක්‍ෂ වියරුව නිසා ලංකාවම අනාථයි -මංගල
2013-05-22 22:15:04
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
රෙද්ද ඉස්සීම සහ කලිසම පාත් කිරීම ;) [ ???? : 24 ] | මඩයාගේ ලෝකය | 2012-08-21 15:37:00
                                     මේක මඩයට කවුදෝ එකෙක් විද්ද ඊයක්.ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා.මේක ලිව්වේ කවුද කියලා දන්නේ නෑ.හොද නිසා කියවලා නැති අයට බලන්න දානවා.කවුරු හරි මේක කලින් කාගේ හරි බ්ලොග් එකක හරි දැකලා කියවලා තියේ නම් ලින්ක් එක දාන්න මං තරහ වෙන්නේ නෑ   ;) මෙන්න මේකයි කතාව.                                                                       ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා.එක්කෙනෙක්ගේ නම ගණිතවති අනිත් කෙනා තර්කවති.ගණිතවතිට ගණිතය පිළිබද හොද දැනීමක් තිබ්බා.තර්කවතිට තර්කානුකුලව හිතීමේ හැකියාවක් තිබ්බා.මේ දෙන්නට මේ වගේ දැනීමක් තිබ්බට දෙන්නම රෙද්ද හැට්ටේ ඇදලා ඉන්න ගමේ ගොඩේ මිනිස්සු.ඔන්න ඉතිං දවසක් මේ දෙන්න පොඩි ගමනක් යනවලු.ඒ පාර වැටිලා තිබ්බේ පොඩි කැලයක් මැද්දෙන්.මේ දෙන්න ඔහොම යද්දී වටින් පිටින් කළුවර කරගෙන රෑබෝවී ගෙන ආවා.මේ දෙන්නගේ ගමනාන්තයට තව සැලකිය යුතු දුරක් තිබ්බා.මේ අතරේ,"ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තත්පර 30ක වෙලේ ඉදන්.මං කල්පනා කරන්නේ එයාට මොනවාද ඕනේ කියලා.""ඕක තර්කානුකුලයි.....එයාට ඕනේ අපිව දුෂණය කරන්න""අනේ අපොයි....මේ වේගෙන් ආවොත්  තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට එනවා.අපි දැන් මොකද කරන්නේ?""මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.""එක හරියන්නේ නෑ""ඔව් ඒක හරියන්නේ නෑ තමා..ඒ මිනිහත් තියෙන හොදම තර්කානුකුල දේ කළා.එයත් වේගෙන් ඇවිදිනවා.""හරි...අපි දැන් මොකද කරන්නේ?..මේ වේගෙන් ආවොත් තව මිනිත්තුවක් ඇතුලත ඒ මනුස්සයා මෙතන.""හරි දැන් අපිට කරන්න තියෙන එකම දේ තමා බෙදිලා යන එක.ඔයා අර පාරේ යන්න මං මේ පාරේ යන්නම්.එතකොට ඒ මනුස්සයට අපි දෙන්නගෙම පස්සේ එන්න බෑ...."             මේ විදියට කතාවෙලා දෙන්න පාරවල් දෙකක ගියා.අර මනුස්සයා තර්කවති ගිය පාරේ තර්කවති පස්සෙන් යන්න පටන් ගත්තා.ගණිතවති ගෙදරට ලගා උනා.එත් තර්කවති තාම ඇවිත් නෑ.ගණිතවති තර්කවති එනකන් මග බල බල හිටිය අනේ මොනවා වෙලාද දන්නේ නෑ කියාල හිත හිත.මෙහෙම ගිහින් ටික වෙලාවකින් තර්කවති ගෙදරට එනවා."අම්මෝ ඇති යන්තම් ඔයා ආවා.ඔයාට මොකද උනේ?""තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ උනා.ඒ මනුස්සයට අපි දෙන්නගෙම පස්සේ එන්න බැරි නිසා මගේ පස්සේ ආවා""හරි ඉතිං ඊට පස්සේ?""මම මට පුළුවන් තරම් වේගෙන් දුවන්න ගත්තා.එයත් එයාට පුළුවන් තරම් වේගෙන් දුවන්න ගත්තා.""ඉතිං?""ඒ මනුස්සයා වේගෙන් මගේ ලගට ආවා""අපොයි දෙවියනේ.....! ඉතිං ඔයා මොකද කලේ?""තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මං කළා.මං මගේ රෙද්ද ඉස්සුවා""අනේ........ අර මනුස්සයා මොකද කලේ?""ඒ මනුස්සයා එයාගේ කලිසම පාත් කළා...""ඉතිං...............මොකද උනේ? කියන්නකෝ.................""ඉතිං අනේ ඔයා දන්නේ නැද්ද රෙද්ද උස්සපු ගෑනියෙක්ට කලිසම පාත්කරපු මිනිහෙක්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියාලා.ඉතිං මං ඒ මනුස්සයට කලින් දුවලා ....   ??????? >>  
Next || Previous