ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඒත් නොකියා කෝම මේ වග. නොසිතු මොහොතක හමුවුණිය ඈ................... [ යාම් : 7 ] | කුරුටු ගෑ ගී පවුර | 2017-03-20 10:44:40
ඔබයි සොඳුරිය ජීවිතය මගෙඑක්ව මෙතරම් දුර ගෙවා ආඒත් නොකියා කෝම මේ වගනොසිතු මොහොතක හමුවුණිය ඈ...................නුඹේ මුව තඹරත දැනුන සුවතවත් අඩුවක් නොදැනුනත් මටඇයි ද නොදනිමි හිත කියන්නේ සුන්දරයි අෑ හැමට වැඩියෙන්...............නුඹේ දෑතග විඩා නිවුනටදෙහිත දොඩමළු වෙලා උන්නටඅහම්බෙන් ඇගෙ දෑස ගැටුනමලෝකයම අමතක ව යන හැටි...............නමුත් සොඳුරිය එක දෙයක් ඇතනුඹෙ ළඟත් ඇගෙ ළඟත් දැනෙනාඒ කිසිත් නොව නුඹේ ළමැදෙන්ඇය උරන ලේ කිරෙහි සුවඳයි.............තුෂාර විතාරණ සටහන - පහුගිය දවස් වල බ්ලොග් එක පැත්තේ එන්න නොහැකි වුණ හේතුවත් ඇය ම තමා. එයාගේ නම විභාවී උත්තමා විතාරණ. දැනට මාස එක හමාරයි. කාන්චනාට නම් වැඩේ ලේසි නැහැ. මොකද විභාට උදේ රෑ මාරු වෙලා තියෙන්නේ. අපරාදේ කියන්න බැහැ එළිවෙනකල් දවල් වගේ නැගිටලා ඉන්නවා. මොනවා වුණත් ඒක තමා දැන් අපේ ලෝකේ............ මීට තුෂාර & ....   වැඩිදුර >>  
Next || Previous