ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත (18+) [ යාම් : 14 ] | රස්තියාදුකාරයා | 2017-03-15 22:34:28
මගේ පොඩි එකීගෙමවයසෙම නුඹ උන්නටපවක්වනු කිම මා උන් හැදුවේගෑනීගෙ  මලගමට පසුපන මෙනි රැකගෙනඒකීගෙම වයසේ නුබේ සලු පිළි ගලවනකොටමගේ හිත නොපිච්චුනේ උන් ගැන වල්කමක් හිත කොනකවත් නොතිබුණූ හින්දමදවසෙ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගෙන මන් නුඹ සොයා ආවෙ මගේ සැනසීමමධුවිතත් නුඹත් පමණක් හින්දමකරගැට ඇති දෙ අත්ලේ පිරිමැදුම සියුමැලි නොවුනටසුරාන්තයට ගෙන යමි  ගැටයෙකුටවත් නොහැකි ලෙසවෙරයොදා නුඹ හා යෙදුණට මා ලබමින් සතුටනොසිතමි නුඹට මා හා රමණය පිළිකුලක් බවමත්වී සිස් වූ බීර බදුනත් විසික් කොට ඇදමුල්ලටසිතුසේ නුඹේ සුව විදගනිමි අද දරදඩු දැහැනින්  ළගට ගෙනදෙතොල් මන මත් කරයි චුම්නයක් ඇහැකිද දෙතොලටනොරිස්සුම් ගෙන බැනුමට දෙයක් නොවෙයි කෙල්ලෙහැම මාසෙකම එන එකෙක්නෙ මමහෙටක් ගැන ඉරක් පායනු නැති නාට්ටාමියෙකුගෙ ජීවිතයටසැනුසුම නුඹත් මී විතත් පමනකි රිදුම් දුන්නටසමාවෙයන් මට-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebookප.ස. -  ජර්මානු ජාතික Sandra Hoyn බංගලිදේශයේ ගණිකා නිවාස කලාපයක් තුළ සංචාරය කරමින් ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අතිශය කතාබහට ලක් වී ඇත.මින් ඉහත සදහන් ජායාරූපය ඔහු ලබාගත් ජායාරූප අතරින් දහසකුත් දෑ කතා කරන ජායාරූපයකි.  එහෙත් එය තුළ වූ ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අපගේ විදග්ධ සමාජය තවමත් හරියට කියවා නැත. ඇයගේ සිතට මෙන්ම ඔහුගේ සිතටත් කතාවක් ඇත. ඒ කියවීම ලැබූ නිදහස් සමාජයට වික්ටර් රත්නායකයන් වැන්නෙකුගේ විවාහය තලු මැරීමට තරම් වන් දෙයක් නොවනු ඇත. බංගලිදේශ ගණීකා නිවාස කලාපයේ ගනු ලැබූ ඉතුරු ජායාරූප විස්තරත් සමග මෙතනින් ....   වැඩිදුර >>  
Next || Previous