ලාංකීය සිතුවිලි
සිංහල
ප්‍රථම ගගනගාමිනියගේ සඳගමන සැමරෙයි
2013-06-20 14:26:27
Kapruka Online Liquor Shop Raided
2013-06-20 13:45:00
කරාපිටියෙන් මුස්ලිම් පවුල් 32 ක් පැන්නීමට ගෝඨාගෙන් අණ
2013-06-20 13:26:41
Chimukla Pahuna
2013-06-20 12:21:41
Issaq Tera Full Song 1080p HD Issaq (2013) By Mohit Chauhan
2013-06-19 20:39:26
Raanjhanaa Movie Preview
2013-06-19 17:53:35
Shahrukh Khan gets FATWA for sex determination
2013-06-19 17:27:36
Bhaag Milkha Bhaag in PAKISTAN TROUBLE
2013-06-19 16:56:19
Sana Khan gets ANTICIPATORY BAIL
2013-06-19 16:26:43
Katrina Kaif UPSET with Ranbir Kapoor & Deepika’s CLOSENESS
2013-06-19 15:14:47
Shahrukh Khan Goes FEMININE
2013-06-19 13:34:23
මිරිහානේ ගණිකා මඩමක් වටලයි !
2013-06-20 12:51:54
කලාපේ කම්හලක සේවකයෝ විරෝධතාවක
2013-06-20 12:16:32
පොලිසියෙන් වාස්ගේ නිල වාහන උස්සයි
2013-06-20 11:49:06
අභ්‍යවකාශයේ සිට සජීවී භෞතික විද්‍යා පාඩමක්
2013-06-20 11:42:33
Semini Iddamalgoda's Birth Day
2013-06-20 11:37:00
ලක්බිම කතෘ ධූරයට සමන් වගආරච්චි
2013-06-20 11:27:14
සිවරාම් මාධ්‍යවේදියා පැහැරගත් පුද්ගලයන් හඳුනා ගත හැකියි - සාක්ෂිකරුවෙක් පවසයි
2013-06-20 10:52:09
රාජ්‍ය සේවකයින්ට එල්ල කරන අවසන් ප‍්‍රහාරය මෙය විය යුතුයි - මහින්ද ජයසිංහ
2013-06-20 10:47:57
පූමාරියම්මන් කෝවිල කොළඹින් ඉවතට !
2013-06-20 10:42:35
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
එපා රත්තරන් ඔහොම කියන්න :-11 [ ???? : 4 ] | The Last Row | අන්තිම පේලිය | 2012-07-06 20:41:36
රෑ අයියලා යනකොට 8 ට විතර ඇති,ඇඳට ගියත් මට නින්ද ගියේ නැහැ,හැමදේම හීනයක් වගෙයි, එදා මං මුලින් එයාට කතා කරපු මොහොතේ ඉදන්  හැමදේම ආයෙත් වතාවක් මං හිතල බැලුවා , ඒත්... Read more » භාවනාව සඳහා සුදුසුම ඉරියවිවභාවනාව සඳහා භාවනා ආසනය බිම එලා එය මත වාඩි විම ඉතාමත් සුදුසුයි. එහිදී එරමිණියාගොතාගෙන වාඩි විම පහසු ඉරියවිවක් වනු ඇති. මෙහි දී එරමිණියා ගොතා භාවනා ආසනය මත වාඩි විමේ දී වැඩි වේලාවක් වාඩිවී සිටිමට හැකි වන පරිදි ඔබේ දෙපා සුදුසු අයුරෙන් සකස් කර ගන්න. දෙපා ඒ ඒ ආකාරයෙන් සකස් කර ඔබට අපහසුවක් නොදැනී වැඩි වේලාවක් සිටිය හැකි ඉරියවිව තෝරා ගන්න. ඔබේ පාදයන්ගෙන් එක් පාදයක වළුලුකර පොළවේ ඔබ එලා ඇති බුමුතුරුණේ ස්පර්ශ වන පරිදි ඔබ පාදයන් සකස් කර ගන්නේ නමි, එම පොළවට ස්පර්ශ වන ස්ථානයේ වේදනාවන් ඇතිවිය හැකිය. එය වැලැක්විම සදහා අඩි 1 x ½  ප්‍රමාණයේ කොටිටයක් මත ඔබේ වළුලු කර පිහිටුවා ගන්න. කාන්තාවන්ට මෙම ඉරියවිව අපහසු වන්නේ නමි අර්ධ පර්‍යකයෙන් වාඩිවිම සුදුසු වනු ඇත. ඔබට බිම වාඩිවි භාවනා කිරිම අපහසු කටයුත්තක් වන්නේ නමි. වාඩි විම සඳහා කොට බංකුවක් භාවිතා කිරිම වඩාත් සුදුසු වනු ඇත. එසේ බංකුවක් තොරා ගැනිමේ දී ඔබේ කොදුඇට පෙළ කෙලින් තබා ගැනිමට හා පසුපස ප්‍රදේශය සමිපුර්ණයෙන් ආවරණය වන සේ හිඳ ගැනිමට හැකි වන අයුරේ බංකුවක් තෝරා ගැණිම භාවනාව සඳහා ඔබට පහසුවක් වනු ඇත.කුමන ආකාරයෙන් භාවනා ආසනයක් භාවිතා කලද, භාවනා ආසනය සඳහා ඔබේ ශරිරය හුරු විමට සතියක පමණ කාලයක් ගතවනු ඇත. ඒ තාක් ඔබට භාවනා අසුනේත් භාවනා කාලය තුලත් යමි යමි අපහසුතාවයන් වේදනාවන් ඇතිවිම සාමාන්‍ය ලක්ෂණයක් වනු ඇත. ඒ නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර විටින් විට තොරාගත් භාවනා ආසනය වෙනස් කිරිම නිශ්ඵල වනු ඇත. භාවනා ආසනයට ශරිරය හුරු වු පසු වැඩි වේලාවක් එම ඉරියවිවෙන් එහි සිටම භාවනා කල හැක. එතෙක් ඉවසිමෙන් කටයුතු කල යුතුය. විශේෂිත අවස්ථාවක දී හැරෙන්නට තොරාගනු ලබන භාවනා ආසනය හා භාවනා ඉරියවිව ජීවිත කාලය පුරාම භාවිතා කිරිමට ඔබ අදහස් කරනා නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එසේ ඔබට සුදුසු භාවනා ආසනයක් ඔබ තොරාගත් පසු එය නැවත අළුත් කිරිමේ දී එම ආසනයේ පරිමාණයන්ම භාවිතා කිරිම වඩාත් යෝග්‍යවනු ඇති.ශරීරය පවත්වාගත යුතු ආකාරයභාවනා කිරිමේ දී ශරිරයේ කොදු ඇට එකක් මත එකක් නිවැරදිව පිහිටන පරිදි ශරිරයේ ඉහල කොටස සෘජුව තබා ගත යුතුයි. මෙහිදි ගසකට හෝ බිත්තියකට හෝ වෙනත් කණුවකට හො ආධාරකයකට හේත්තු වි භාවනා කිරිම ආධුනිකයෙකු වශයෙන් ඔබට කිසිසේත්ම සුදුසු වන්නේ නැත. එබැවින් කිසිදු ආධාරකයක් අපේක්ෂා නොකර ශරිරයේ පුර්ව කොටස කෙලින් තබා, හිස කෙලින් තබා ගෙන හෝ මදක් පහසු පරිදි නවා භාවනාවේ යෙදිම සුදුසු වනු ඇත. හේත්තු වි භාවනා කිරිම නිදිමත ගතිය ඉක්මනින්ම ඇතිවිමට හේතුවන හෙයින් හා ශරිරය සෘජුව පවත්වා නොගැනිම ශරිරයේ විවිධ වේදනා ඇතිවිමටත්, බොහෝ වෙලා එක ඉරියවිවෙන් සිටිමට නොහැකි විමටත් හේතුවිය හැකි බැවින් මේ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.භාවනා කිරිමේ දී ඇස් වසා ගැනිම සුදුසුම ක්‍රමයයි. නමුත්, ආයාසයක් යොදා ඇස් පියන් තද නොකරගත යුතු අතර ඒවා ඉහිල්කොට ඇස් දෙක වසාගත යුතුයි. ඇස් වසාගත් විට ඔබට බිය දැනෙන්නේ නමි හෝ නින්ද යන්නේ නමි ඔබේ කමිමටිඨානාචාර්‍ය වරයාගෙන් ඒ පිළිබඳව විමසා සිටින්න.දෑත තබාගත යුතු ආකාරයභාවනා කිරිම සඳහා දෑත තබා ගැනීමේදී ඔබ විසින් උරහිස් නොරිදෙන ආකාරයේ ඉරියවිවික් තෝරා ගැනිම වඩාත් සුදුසුයි. බුද්ධ ප්‍රතිමාවන්ගේ නෙලා ඇති පරිදි දකුණු අත වමි අත මත තබා, දෑත උකුල මත තබාගෙන භාවනා කිරිම වඩාත්ම සුදුසු ක්‍රමයයි. මේ ආකාරයට අත් තබා ගැනිම අපහසු වේ නමි දෑත උඩුකුරු කොට හෝ යටිකුරු කොට වඩාත් පහසු පරිදි දිග හැර දනිස් මත තබා ගෙන භාවනා කිරිමද කල හැකිය. මෙයින් ඔබට වඩාත් පහසු වන්නේ කුමන ආකාරයද යන්න ඔබ විසින් තෝරාගත ....   ??????? >>  
Next || Previous