ලාංකීය සිතුවිලි
සිංහල
-ලෝචනාගේ මත්තල වරාය-
2013-06-18 09:32:16
ගුරුවරිය දණගැස්සූ මන්ත‍්‍රි ඉල්ලා අස්වේ!
2013-06-18 09:15:02
අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකිකයින්ට -ඇන්දවූ- නයිජීරියානුවා මාට්ටු
2013-06-18 09:12:09
මහේලගේ පිතිහරඹය ලංකාව දෙවැනි වටයට ගෙනියයි
2013-06-18 08:56:48
PC Member Arrested Over Punishing A Teacher -Updates 2
2013-06-18 08:57:00
ජනාධිපති අන්තවාදීන්ගේ සිරකාරයෙක් -එජාප
2013-06-18 08:30:34
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ -පොන්න- කතා !
2013-06-18 08:13:25
මහේල එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කරයි
2013-06-17 22:29:30
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී දොට්ටදායි!
2013-06-17 21:19:21
රිසානා හොරට රට යැවූ අයට සිරදඬුවම්
2013-06-17 21:14:21
ශිරාල්, මෛත්‍රී එජාපයෙන් නෙරපයි
2013-06-17 21:03:04
තාත්තලා නාඳුනන දරුවන් සිය ගණනක් උතුරේ
2013-06-17 20:24:39
ගිවිසුම කඩ කළේ ඉන්දියාව - ඇමති චම්පික
2013-06-17 20:11:18
පොලිස් පහරදීමකින් තරුණයෙකු රෝහලේ
2013-06-17 19:57:28
ගම්මන්පිලගෙන් රාජිතට අභියෝගයක් !
2013-06-17 19:38:52
ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා
2013-06-17 18:49:00
බස්ගාස්තු වැඩිකරන්න සාකච්ඡාවක් !
2013-06-17 16:46:16
පිටපලාත් ක්‍රීඩා පෝෂණය පිට පාරේ ගිහින් !
2013-06-17 16:20:43
ත්‍රස්ත විමර්ෂනයෙන් වෛද්‍ය සිවශංකර නිදහස් !
2013-06-17 15:28:18
ලංකාවේ නිලංගා ආසියානු රූ රැජින වෙයි !
2013-06-17 14:36:39
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
එස්.බී. - බන්දුල ගෙදර යැවීමේ සටනට ගුරුවරු පෙරට [ ???? : 4 ] | අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව | 2012-07-06 13:49:00
     “දරුවන්ගේ අධ්‍යාපනය වනසන බන්දුල - එස්.බී. ඇමති බාන ගෙදර යනු” යනුවෙන් සඳහන් පෙත්සමකට ඊයේ (05) ලංකා ගුරුසේවා සංගමය විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටිදී අත්සන් තැබීම ආරම්භ කරන ලදී.      ඊට සමගාමීව අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සිදුකළ අතර ඊට විශාල වශයෙන් ජනතා ප්‍රතිචාර ලැබුනු බවත් එදින ආරම්භ කළ පෙතිසමට විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් අත්සන් කළ බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අප සමග පැවසීය.ජාතික හැඳුනුම්පත් කාර්යාලය එකම හැඳුනුම්පත් අංකය දෙදෙනකු වෙනුවෙන් නිකුත් කර තිබීම හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනකට බරපතළ ගැටලු සහගත තත්ත්වයකට මුහුණපෑමට සිදුවී තිබේ.එකම අංකය සහිතව නිකුත් කර ඇති එවැනි හැඳුනුම්පත් හාරදහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තිබේ.දශක දෙක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවැති දුර්වල පරිපාලනය සහ රාජ්‍ය සේවකයන්ගේ නොසැලකිලිමත්කම මෙතරම් විශාල හානියක් සිදුවීමට හේතුව බව ජාතික හැඳුනුම්පත් කාර්යාලය පෙන්වා දෙයි. පුද්ගලයන් දෙදෙනකුට ලබාදී ඇති එකම අංකය සහිත ජාතික හැඳුනුම්පත් නිවැරැදි කර දීම දැන් එම කාර්යාලයේ සාමාන්‍ය දෛනික රාජකාරියක් බවට පත්වී තිබේ.එහෙත් මේ තත්ත්වයට මුහුණපා ඇති මෙරට පුරවැසියන්ට ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය යොදා ඇති විභාග ප්‍රතිඵල සහතික, විවාහ සහතික, වෛද්‍ය වාර්තා, බැංකු ගිණුම්, විදේශ ගමන් බලපත්, රියදුරු බලපත් ඇතුළු සෑම ලියකියවිල්ලක්ම යළි සකස් කිරීමේ බැරෑරුම් තත්ත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත් ලබා ගැනීමට පැමිණි තුන්දහසකට වැඩි අයදුම්කරුවන් පිරිසකට එකම අංක සහිත හැඳුනුම්පත් තිබෙන බව අනාවරණය වී තිබේ.මෙවැනි පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකය වැරැදි බවත් එය යළි සකස් කර දෙන ලෙසටත් සඳහන් කළ ලේඛනයක් සහිතව ඔවුන් හැඳුනුම්පත් කාර්යාලය වෙත යවා තිබේ.හැඳුනුම්පත් කාර්යාලයෙන් සිදුවී ඇති වරද නිවැරැදි කර ඉහත කී දෙපාර්තමේන්තුවෙත තවත් ලේඛනයක් මගින් ඒ බව දැනුම් දිය යුතු වේ.මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉන් අනතුරුව එම පුද්ගලයාට රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට පියවර ගැනේ. වැරැදී ඇති හැඳුනුම්පත, එය වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධව හැඳුනුම්පත් කාර්යාලය නිකුත් කළ ලියකියවිලිද පරිගණකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ රියදුරු බලපත් ලබා දෙයි.විදේශ ගතව සිටින පුද්ගලයන් ගණනාවක් පසු කාලයේ රියදුරු බලපත් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ හැඳුනුම්පත් අංකයට තවත් පුද්ගලයකු සිටින බව දැනගෙන තිබේ.පසුගිය සතියේ කොළඹ විශ්වවිද්‍යාලයක කථථිකාචාර්යවරියකගේ හැඳුනුම්පත් අංකයට තවත් පුද්ගලයකු ලියාපදිංචි කර ඇති බව දැනගැනීමට ලැබිණි.ජාතික හැඳුනුම්පත් කාර්යාලයේ දශක දෙකතුනක සිට පවත්වාගෙන එන ‘ලෙජර්’ වල මේ වැරැදි සටහන් ඒ ආකාරයෙන්ම සඳහන්ව තිබේ.රජයේ සේවකයන් තම රාජකාරිය සැහැල්ලුවට නොගෙන වගකීමෙන් යුතුව ඉටුකරන්නේ නම් මෙවැනි බරපතළ වැරැදීම් සිදු නොවන බව ජාතික හැඳුනුම්පත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ යල් පැන ගිය ක්‍රමයේ ඇති දුර්වලතාවයන්ද මේ වැරැදීම්වලට එක් හේතුවකි.ඒවා මගහැරීමේ අරමුණින් විද්‍යුත් ජාතික හැඳුනුම්පතඡ්ව්ධ්ඛ් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.ඇඟිලි සලකුණු සහ යම් පුද්ගලයකුට පමණක් සීමා වන අනන්‍යතා තොරතුරු එම නව හැඳුනුම්පතට ඇතුළත් කිරීමෙන් අනතුරුව කිසිම අවස්ථාවක තවත් පුද්ගලයකුට එම හැඳුනුම්පත් අංකය හිමිවෙන්නේ නැත.ජාතික ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව ක්‍රමය ඉතා කෙටි කාලයකින් ගෙන ඒමට ද පියවර ගෙන ....   ??????? >>  
Next || Previous