ලාංකීය සිතුවිලි
සිංහල
ගලන ලෝදිය සටහන්
2013-05-25 15:47:00
NSB බැංකු සභාපති ඉල්ලා අස්වීමට යයි !
2013-05-25 15:22:47
ජනපති, අධිකරණ නියෝග අත්හිටුවයි
2013-05-25 15:09:17
මර්වින් චූඩාමාණික්‍ය කැලණියට පෙන්නයි !
2013-05-25 14:59:09
කළුආරච්චි මාව අමාරුවෙ දැම්මේ කාර්යාලයේදී - මන්දාකිණි
2013-05-25 13:58:04
හමුදාව, පානම ඉඩම් බලෙන් අරන් !
2013-05-25 13:49:47
Fiery Protest by Buddhist Monk
2013-05-25 13:34:00
ඇස්වලින් දොඩන්නෙ ඇයි කියල උදිත් ඇහුවෙ නිදීෂගෙන්ද ?
2013-05-25 12:58:39
මයික්‍රොසොෆ්ට් ට ජය
2013-05-25 12:46:57
මාතර ආණ්ඩු පක්‍ෂය දූෂිත ගනුදෙනුවල
2013-05-25 12:10:38
ශ්‍රීනිවාසන් ගෙදර යන්නැත්තම් යවන්න ඕනේ - මෝඩී
2013-05-25 11:57:51
ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ -අගවිනිසුරු
2013-05-25 11:48:48
සාර්ක් චිත්‍රපට උළෙල 26 සිට
2013-05-25 11:20:45
පුන්නක්කු දන්සලක් !
2013-05-25 11:03:29
අම්පාරේ ටයර් කම්හලක් ගිනිගනී
2013-05-25 10:56:51
සිරසේ ඩිජිටල් තොරණ විවෘත වේ
2013-05-25 10:45:38
වයඹ දිග අහසේ දර්ශනීය ග්‍රහ සංකලනයක්
2013-05-25 09:52:26
Film Producer's Rape Case
2013-05-25 10:14:00
ශ‍්‍රී ලංකාවේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත යුතුව තිබෙනවා..... - විජිත හේරත්
2013-05-25 09:04:58
නාමල් පවා -නිවුමන් පදනමේ- රැස්වීම්වලට යනවා -රවී
2013-05-25 09:32:09
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
නල්ලේගේ නල්ලමලේ හිනාව [ ???? : 4 ] | නෝටිගේ සංකල්පනා | Naughty-s Impressions | 2012-06-29 17:12:32
මගේ කතාව ලියන අතර වෙනසකටත් එක්ක ෆැකල්ටි එකේ රසබර සිදුවීමක් මතක කරන්න හිතුනා... කතා නායකයා තමයි නල්ලේ.අපේ බැච් එකේ ඉඳපු මුස්ලිම් කොල්ලෙක්.මෙහෙමයි කතාව.සාමාන්‍යන් නල්ලේ එක්ක ඉන්නකොට ජෝක් කරනකොට එහෙම පැලෙන්න හිනා වෙන්න පුළුවන්... මොකද කියනවා නම් මිනිහට සින්හලස් කොල්ලෝ කරන ජෝක් එක ගමන තේරුම ගන්න අමාරුයි. එත් මිනිහා අනික් හමොන්ම වගේ හිනා වෙනවා.. ඒත් මිනිහගේ හිනාව කොටස් තුනකින් වෙන එකක් කියලා දන්නෝ දනිති...1) ජෝක් එකට අනික් උන් එක්ක තේරුණා හෝ නොතේරුනා වෙන හිනාව...2) කාගෙන් හරි ජෝක් එකේ තේරුම අහලා ඇත්තටම වෙන හිනාව.3) අන්තිම කොටස තමයි මෑන්ස් මෑන්ස්ටම වෙන හිනාව...කතාව ඔහොම වෙද්දී නොටියට නල්ලේ එක්ක ඉන්නකොට 5සැරයක් හිනා යනවා..1) ජෝක් එකට වෙන හිනාව2) නල්ලේ ජෝක් එක තේරුම අරන් හිනාවෙනකොට යන හිනාව3) නල්ලේ නල්ලෙට හිනාවෙනකොට උගේ හිනාවෙ තරමට යන හිනාව.4) නල්ලේගේ තේරුම ගැනීම ගැන හිතිලා යන හිනාව5)  මේක තමයි හොඳම එක..නල්ලේගේ නොතේරුම් කමට හිනා උන මට මම ගැනම යන හිනාව...ඔන්න ඔහොමයි නල්ලේගේ නල්ලමලේ ....   ??????? >>  
Next || Previous