ලාංකීය සිතුවිලි
සිංහල
බිරිඳ, සැමියා උප කුලපති කරගනී !
2013-05-24 10:32:11
මන්නාරම රදගුරු ගෙන් බොදු බල සේනාවට අවවාදයක්
2013-05-24 09:55:48
නඩුකාර නොනාගේ කාඩ්එක ආරච්චි උස්සලා
2013-05-24 09:33:27
එජාප මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නේ නෑ -පොලීසිය කියයි
2013-05-24 09:10:01
යෝෂිත මිලියන 11කට අලෙවි වෙයි !
2013-05-24 08:55:58
මහා සාහිත්‍යවේදියෙක් අවසන් ගමනේ
2013-05-24 08:44:52
කොළඹ වරායේ ගින්නක්
2013-05-24 08:12:04
පොල් ගසකට යටවී දරුවෙක් මරුට
2013-05-24 08:23:13
කොළඹ වරායේ ගුදමක ගින්නක්
2013-05-24 08:14:49
හමුදාවෙන්, යාපනයේ වෙසක්‌ කලාපයක්‌
2013-05-24 07:59:05
මට පහර දුන්නේ මර්වින් සිල්වාගේ පිරිස් - කැලණිය ප්‍රදේශීය සභා සභාපති
2013-05-23 23:49:53
21 වැනිදා පැවැති සංකේත වැඩ වර්ජනය නොමේරු දරුවෙක් ඉපිදවීමට යාමක් වැනියි - රුවන් විජේවර්ධන
2013-05-23 23:39:35
ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්
2013-05-23 22:23:00
‘මව්බිම’ ආණ්ඩුවට කඩේ යනවා -එජාප
2013-05-23 21:59:00
ආණ්ඩුව නළව නළවා ඉන්න අපට බැ -විජයවර්ධන
2013-05-23 21:32:00
ස්ත්‍රී දූෂකයන් රකින්නේ දේශපාලනඥයින් !
2013-05-23 20:43:39
IOC - එළියට ARAMCO - ඇතුළට
2013-05-23 19:32:06
මහසෝනා සමග හෝ එක්වී රජය පෙරළනවා - මංගල සමරවීර
2013-05-23 16:14:47
රැවටිලි එපා ! - ජවිපෙ විදි බසියි
2013-05-23 19:49:12
බ්‍රිතාන්‍ය ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක්
2013-05-23 19:36:52
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
නෙත් එෆ්. එම් තහනම් කල යුතුයි - හඩ්සන් (Neth FM and Hadson) [ ???? : 10 ] | LkHot.com Sinhala News | 2012-06-29 15:40:00
මුගේ හොම්බ කඩන්න ඕන!- හඩ්සන් පරල වෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් එලියන්ත වයිට්ගේ ප්‍රතිකාර වලින් පසුගිය කාලයේ රෝගාතුරුව සිටි බව ඊයේ දිනයේ අප හෙළි කළා.නැවත සුවපත් වීමෙන් පසු "රට යන අත" වැඩසටහනට පැමිණි හඩ්සන් සමරසිංහ තමා අමාරුවේ දැමු වෛද්‍යවරයාම නැවතත් සුදු චරිතයක් කිරීමට උත්සහ කල අතර නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ විකාශය වන බැලුම්ගල වැඩසටහනද දැඩි ලෙස විවේචනයට ලක් කළේය.නෙත් එෆ්.එම් බැලුම්ගල හඩ්සන් සමරසිංහ විසින් විවේචනය කල පළමු අවස්ථාව මෙය නොවේ.මෙයට පෙර රුවන් වැල්ලේ සෝභිත ගැන බැලුම්ගල විසින් හෙලිකල අවස්ථාවේද නෙත් එෆ්.එම් වසා දැමිය යුතු බව ඔහු කියා සිටියා. මෙවර නෙත් එෆ්. එම් හඩ්සන් අතින් විවේචනය වූ ආකාරය පහතින් බලන්න "මට මතකයි මේ පහුගිය දවසක වෛද්‍යවරයෙක් ගැන කිව්වා.මේ වෛද්‍යවරයා ළමයි ලබා දෙන්නේ තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයක් මගින් ඒ එන කාන්තාවගේ දරු ගැබ තුලට විදීමෙන් කියල.අර හෝස් පයිප්පෙකින් මල් පැල වලට වතුර දන්නේ..මේ වගේ ගොබ්බයො..මේ වගේ මයික්‍රෆෝනය ගත්ත පාහරයෝ.මුන්ගේ මේ ගුවන් විදුලිය අවලංගු කරන්නේ නැත්තේ මොකද මෙච්චර දවසක්.එකයි මං අහන්නේ.යකෝ එහෙමනම් මේ දරු සම්පත් නැති කට්ටිය ඔක්කොම ඉන්නවා පෝලිමට.දොස්තර මහත්තයට කියනවා අර හෝස් පයිප්පය දිගටම අල්ලන්න කියල.අර ඇපලෝ රෝහලේ ගහල තියෙනවා දේවල් ලක්ෂ පහක් දෙන්න ඕන දරු ගැබක් පිලිබඳ ඒ කටයුතු කරන්න. අර නලදරුවෙක්ද මොකෙද්ද මන්ද හදන්න.ඉන්දියාවේ ඇමරිකාවේ ඒවා සාර්ථකව කෙරෙනවා.දැන් මේක එහෙම නෙවෙයි වතුර දාන හෝස් බැටේ වගේ අල්ලාගෙන යනවා ගුඩු ගුඩු ගාල..මේ ගුවන් විදුලියේ ඉන්න නිවේදකයන්ගේ නෂ්ඨ කාමයට , විකෘති කාමයට තැන තැන හොයනවා..හිටපු ගහනවා ..ආ නංගි..කොහමද අයියේ? අප අහවල් එකෙන්නේ කතා කරන්නේ..ඔයා කියක් ගන්නවද? මේවත් ප්‍රචාරය වෙනවනේ.මං දැන් නෑ ලෝකේ කොහවත් රටක මේ වගේ වනචර තත්වෙට ගුවන් විදුලි නාලිකාවක් වැටිලා කියල.ඊට පස්සේ මේක වෙබ් එකට දානවා.දාපුවම ලෝකෙම මිනිස්සු බලනවා..ඉතින් මුගේ හොම්බ කඩන නැතුව මොනාද කරන්නේ?නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නේ නැත්නම් මුගේ හොම්බ කඩන්නේ නැත්නම් මොනාද කරන්නේ?" බුරියෙන් පහල කියල වැඩසටහනක් කලානම් ඊට හොඳයි. නැබ ගැබින් පහළ.මම මේ බැලුවේ මේක අහන්න වෙනම චුන් වෙච්ච කට්ටියක් ඉන්නවා ..ඔය මානසික වශෙන් වැටිච්ච විකෘති කාමාශාවන් ඇති කිසිම අනාගතයක් නැති විශේෂයෙන්ම ගෑනු සෙට් එකක් තමයි ඉන්නේ..මුනුත් ඉතින් ටෙලිෆෝන් කරනවා..අනේ අයියේ අර ප්‍රෝග්‍රෑම් එක හරි හොඳයි අයියේ.ආපහු දාන්න බැරිද? මුනුත් චුන් වෙලා ආපහු දානවා.සම්පුර්ණ කතාව තුලත් හඬපටය පහතින් අහන්න by ....   ??????? >>  
Next || Previous