ලාංකීය සිතුවිලි
සිංහල
අගවිනිසුරුවරිය ගැන නීතිපතිගේ ඇපෑලට විජිතගේ විරෝධය
2013-05-23 08:30:28
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් සන්ධාන ආණ්ඩුව දෙදරා යනවා. - ලක්ෂ්මන් කිරිඇල්ල
2013-05-23 07:55:52
Truth of Loku Seeya's Murder
2013-05-23 08:02:00
අගවිනිසුරුවරිය ගැන නීතිපතිගේ ඇපෑලට විජිතගේ විරෝධය
2013-05-23 08:05:04
හෙළ උරුමයේ යෝජනාව ආණ්ඩුවේ මතය නොවේ -ඇමැති අනුරයාපා
2013-05-23 07:59:53
රාගම ලොකු සීයා ඝාතනය ගැන යළි පරීක්‍ෂණ
2013-05-23 07:57:27
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
2013-05-23 06:53:00
හෙළ උරුමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය එළිදකී
2013-05-22 22:22:44
රාජපක්‍ෂ වියරුව නිසා ලංකාවම අනාථයි -මංගල
2013-05-22 22:15:04
මර්වින් යලිත් මාධ්‍යයට පුප්පයි
2013-05-22 21:59:55
උතුරේ ජන්දය තිවුවොත් ආණ්ඩුව දෙදරනවා - එජාප
2013-05-22 22:02:11
මර්වින්, මාධ්‍යවේදීන් සමග යළි ගැටේ
2013-05-22 21:53:14
හෙළ උරුමයේ පනත් කෙටුම්පතට එජාප 11ක් එකඟයි!
2013-05-22 21:46:49
උතුරේ ඡන්ද විමසීම ව්‍යවස්ථාවට අනුකුලවයි -අනුරයාපා
2013-05-22 21:38:28
13 ගැන බොදු බල සේනා මතය හෙළිකරයි
2013-05-22 19:49:51
TNA මන්ත්‍රීවරු පුනරුත්තාපනය කළ යුතුයි -ජාහෙඋ
2013-05-22 19:43:11
ලංකාව සෝමාලියාවට සම කළ එ.ජා. නිළධාරියා ඉවතට
2013-05-22 19:13:14
කොල්ලුපිටියේ තුන්රියේ මඩම අල්ලයි !
2013-05-22 16:14:45
බොදුබල සේනා හිමිහිවරු ගුටි ඇනගෙන
2013-05-22 16:12:01
කප්රුක හිමිකරු ඝාතකයන්ට ඇප දෙයි !
2013-05-22 14:59:16
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
ඔයාලගෙ බ්ලොග් පෝස්ට් වලට Facebook Like button එකක් දාගමු. [ ???? : 1 ] | පසිදුගේ අඩවිය. | 2012-06-29 15:41:00
       ආයුබෝවන් හැමෝටම.....! ඔන්න අද මම නියම වැඩක් ගෙනාව..වැඩේ තමයි ඔයාල ඔය ඔයාලගේ බ්ලොග් වල ලියන පෝස්ට් වලට කොහොමද Facebook Like button එකක් දාගන්නේ කොහොමද කියල.එච්චර අමාරු වැඩක් නෙවෙයි.පොඩි Code එකක සීන් එකක්.    මුලින්ම Facebook Like button එකකින් මොනවගේ වාසියක්ද ලැබෙන්නේ කියල කියන්නන්කෝ...ඔය Like button එකක් දාගත්තම අපේ බ්ලොග් පෝස්ට් එක කියවල ඔය Like බට්න් එකෙන් Like එක දෙන කෙනාගෙ Wall එකේ දැන්නම් ඉතින් Timeline එකේ ඒ පෝස්ට් එක වැටෙනව.ඉතින් දැන් ඒක දකින අනිත් කට්ටියත් අපේ බ්ලොග් එකට එනව.එයත් Like එකක් දැම්මොත් එයාගේ Wall,Timeline එකෙනුත් අපේ බ්ලොග් පෝස්ට් එක පෙන්නනවා.තව කට්ටිය එනව....මරු නේ......!මෙන්න ක්‍රමේ...මුලින්ම Template Designer යන්න(යන හැටි දන්නවනේ?ඔය හෝඩියෙ ඒව කියල දෙන්නෙ මොකටද නේ?)ඊට පස්සේ ඔය පල්ලෙහ තියන Code වලින් එකක් හොයාගන්න(CTRL+F හෝ G ඔබල හොයාගන්න ).ඔය Code වලින් එකක් විතරක් තෝරගන්න හොඳේ.සමහර Template වල ඇත්තේ එක Code එකයි.------------------------------------------<div class='post-header-line-1'/>            ------------------------------------------<data:post.body/>-------------------------------------------හොයාගත්තනම් ගොඩ..ඊට පස්සේ ඔය හොයාගත්ත Code එකට උඩින් මම පල්ලෙහ දීල තියන Code එක Copy/Paste කරන්න.------------------------------------------------------------------------------------------------------------<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>------------------------------------------------------------------------------------------------------------ඊට පස්සේ Template එක Save කරන්න.දැන් ඉතින් වැඩේ හරි.දැන් යන්නකෝ බලන්න ඔයාලගෙ බ්ලොග් එකට.කොහොමද මරුවට Like button එක තියනව නේ...?වැඩේ ගොඩ නේ? මොකක් හරි අවුලක් තියනවනම් Comment එකක් දාන්න.Like එකකුත් දෙන්න හොඳේ...පුළුවන්නම් Share පාරකුත් දෙන්න.ෆලෝ පාරකුත් ....   ??????? >>  
Next || Previous