ලාංකීය සිතුවිලි
සිංහල
ඇමති මර්වින් මුත්‍ර බොන්න පටන් අරන්!
2013-06-20 14:40:37
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක්!
2013-06-20 14:37:15
ජනාධිපති 27 දා ටැන්සානියා යයි
2013-06-20 14:32:42
ප්‍රථම ගගනගාමිනියගේ සඳගමන සැමරෙයි
2013-06-20 14:26:27
Kapruka Online Liquor Shop Raided
2013-06-20 13:45:00
කරාපිටියෙන් මුස්ලිම් පවුල් 32 ක් පැන්නීමට ගෝඨාගෙන් අණ
2013-06-20 13:26:41
Chimukla Pahuna
2013-06-20 12:21:41
Issaq Tera Full Song 1080p HD Issaq (2013) By Mohit Chauhan
2013-06-19 20:39:26
Raanjhanaa Movie Preview
2013-06-19 17:53:35
Shahrukh Khan gets FATWA for sex determination
2013-06-19 17:27:36
Bhaag Milkha Bhaag in PAKISTAN TROUBLE
2013-06-19 16:56:19
Sana Khan gets ANTICIPATORY BAIL
2013-06-19 16:26:43
Katrina Kaif UPSET with Ranbir Kapoor & Deepika’s CLOSENESS
2013-06-19 15:14:47
Shahrukh Khan Goes FEMININE
2013-06-19 13:34:23
මිරිහානේ ගණිකා මඩමක් වටලයි !
2013-06-20 12:51:54
කලාපේ කම්හලක සේවකයෝ විරෝධතාවක
2013-06-20 12:16:32
පොලිසියෙන් වාස්ගේ නිල වාහන උස්සයි
2013-06-20 11:49:06
අභ්‍යවකාශයේ සිට සජීවී භෞතික විද්‍යා පාඩමක්
2013-06-20 11:42:33
Semini Iddamalgoda's Birth Day
2013-06-20 11:37:00
ලක්බිම කතෘ ධූරයට සමන් වගආරච්චි
2013-06-20 11:27:14
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
ප්‍රෝඪාකාරී සම්මුඛ පරීක්‍ෂණ නවත්වා සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙනු ! උපාධියේ ගරුත්වය සුරකිනු ! - ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය [ ???? : 7 ] | රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය | 2012-06-12 15:17:28
මේ දිනවල උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු සඳහායැයි පවසමින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ, ආණ්ඩුව පසුගිය කාලයේ දෙන ලද දේශපාලන පත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා පවත්වනු ලබන බවත් එය වහාම නවත්වා සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් රජයේ රැකියා සඳහා බඳවාගත් උපාධිධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා කරන ලෙසත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ සහෝදරයා පවසයි මේ දිනවල උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු සඳහායැයි පවසමින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ, ආණ්ඩුව පසුගිය කාලයේ දෙන ලද දේශපාලන පත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා පවත්වනු ලබන බවත් එය වහාම නවත්නා සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් රජයේ රැකියා සඳහා බඳවාගත් උපාධිධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා කරන ලෙසත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ සහෝදරයා පවසයි. පසුගිය මාස කිහිපය පුරා ආණ්ඩුව තම දේශපාලන බලාධිකාරය පාව්ච්චි කර, බලපෑම් කර උපාධිධාරීන් රැුකියා සඳහා (තාවකාලික පුහුණුවකට) බඳවාගත් බව ප‍්‍රසිද්ධ රහසක් වී තිබෙන බවත් ඉතිහාසයේ පළමු වතාවට ඉල්ලූම්පත් කැඳවීමකින් තොරව අත්තනෝමතික අන්දමින් සාදාගත් නාමලේඛන වලින් ලබාදුන් එකී රැකියා නිසා වසර ගණනක් විරැකියාවෙන් සිටි උපාධිධාරීන් තවතවත් පීඩාවට පත්ව ඇති බවත් ඔහු පවසා සිටී. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෙතුන් සීය පුරවා, ඔවුන්ට වාඩිවීමට පවා ස්ථානයක් ලබානොදී නිකරුණේ ඔවුන්ගේ ශ‍්‍රමය අපතේ යවමින් ඇත. උපාධිධාරීන්ගෙන් ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවකට හෝ සමෘද්ධි නියාමකට ඇති වැඩ කරවාගනිමින් සිටින අතර ඇතැම් කාර්යාලවල වැටුප් පවා නියමිත පරිදි ලබාදෙන්නේ නැත. මෙසේ දේශාපාලන බලාධිකාරය යොදවා රැුකියා දීමට විරුද්ධව අප සමාජ මතයක් ගොඩනැගූ අතර ඉන් පසු උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ මේ දිනවල පැවැත්වේ. මෙකී සම්මුඛ පරීක්ෂණ තමන් සිදුකළ අසාධාරණ බඳවා ගැනීම් සාධාරණීකරණය කිරීමට පාව්ච්චි කරනවා විනා ඉන් කිසිඳු රැකියාවක් ලබාදෙන්නේ ද නැත. ඒ හරහා උපාධිධාරීන් තවදුරටත් රස්තියාදු කරමින් සිටී. එසේම ආණ්ඩුව 2009 දෙසැම්බර් 31 දිනට උපාධිය ලබා ඇති උපාධිධාරීන් පමණක් රැකියා සඳහා බඳවා ගන්නා බවට ගෙනයන ප‍්‍රචාරය නිසා උපාධිධාරීන් ව්‍යාකූලත්වයට පත්ව ඇත. මන්දයත් 2010/2011 සහ 2012 උපාධිලාභීන්ද මේ වනවිට පුහුණුවෙමින් සිටීමයි. මේ වනවිට අම්පාර දිස්ති‍්‍රක්කයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන උපාධිධාරීන්ගෙන් බඳවාගෙන ඇත්තේ 2009 දෙසැම්බර් දක්වා වන උපාධිධාරීන් පමණි. ඉන් අනෙකුත් උපාධිධාරීන්ට විශාල අසාධාරණයක් සිදුව ඇත.<මේ සියලූ දේ සිදුව ඇත්තේ ආණ්ඩුව අත්තනෝමතික අන්දමින් හිතුමතේ, දේශපාලන වාසි තකා, කිසිඳු වැඩපිළිවෙළක් නොමැතිව උපාධිධාරීන්ට රැුකියා ලබාදීම හේතුවෙන් බවට තර්කයක් නැත. එමනිසා දැන්වත් විධිමත් ආකාරයට උපාධිධාරින් බඳවා ගැනීම සිදුකරන ලෙසත් උපාධිය හෑල්ලූ නොකර ඔවුන්ට සරිලන රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාදෙන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් ....   ??????? >>  
Next || Previous