ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සිරිපා කරුණාවේ බැදි සෙනෙහේ [ යාම් : 9 ] | රස්තියාදුකාරයා | 2017-02-16 21:55:23
නවම් සුළගට සිත රැදි රස රහසක උණූසුමටපැතුම් ලෙස සොදුරිය යමු මුනි සිරිපා වැදුමටසිතුම් ලෙස සිරිපා ගමේ සිට  එකළග හෙමිහිටවැදුම් දෙන්නට යමු හෙමි හෙමින්  සිරිපා මුදුනටනඩයෙන් වෙන්වී එකට හිද ලගදී ඉදිකටුපහනවිගහින් ගමු සෙල්ෆියක් කාටවත් නොපෙනෙන්නසීතලෙන් වෙලී  ඇති මොහොතකදී නුඹ වෙව්ලනකබායෙන් පොරවමි සොදුර නූඹට උණුසුම දෙන්නසීතගඟුලේ සීත වතුරෙන්  දිය ගෙන සැනසෙනනලලේ හාදුවක සළකුණ තබමි මම නොමැකෙනසීතලේ වෙව්ලන මම නුබේ දෑතින් අල්ලාගෙනවදුලේ තුරුලු කරගමි උණූසුම දෙමි නුඹ සනසනපහුරු සේ අත් අල්ලා හැරමිටිපානේ දී නම් හොදටමඅමාරු  වෙයි  ඇයි සුදු කෙල්ල  බතලත්නේ නුඹ බෝමවාරු  දී නුබේ සියුමැලි දෑත ගෙන හෙමි හෙමින් මමකව්රු බෑ කීවත් යමි නොනැවතී ඇහෙළේ කණූව ලගටමවෙලිලා මීදූමේ ඇහෙළේ කණූව ළග වෙව්ලනඇවිලිලා මෙන් දැනෙයි මගෙ හද පෙම් පුරනපැටලිලා වගේ නුඹ මගේ තුරුලටම ගෙනබීලා මෙන් මී ආසයි නුබේ දෙතොල් සිපගන්නවිසිරිලා වගේ බැතිමතුන් ඇත හැමතැන ඉන්නළංවෙලා  කොහොම එනිසා මම නුඹව සිපගන්නපේවිලා නගින බැතිමතුනගෙ සිත් නොතැලෙන්නඑක්වීලා බොමු උණූ කෝපියක් සීතල යන්නපැමිණීලා වාරු ගෙන අහස්ගව්ව නැගගෙනතුටුවීලා වදිමු මුනිදුගෙ සිරි පා පද්ම බැතියෙනවෙන්වීලා ගියත් හැමදාටම නුඹ හමුවෙන්නඑක්වීලා පුළුවනිද මා හා නුඹට ජීවිත කන්දේ යන්න-රෝමාන්තික ....   වැඩිදුර >>  
Next || Previous