ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys.. [ යාම් : 38 ] | අටම්පහුර | 2017-02-16 04:13:40
මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් එක එක ගනන් වලට විකුනන්න තියනවා , සමහරක් වෙලාවට අන්තර්ජාලය හරහාත් විකුනනවා දැකලා තියනවා ,කරුනාකරලා හොද ෆෝටබල් මෙෂින් එක්ක මේවා පටලවාගන්න එපා , මම මේ කියන්නේ පුංචිම පුංචි ....එලියේ තියන dc පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලා මහන මෙෂින් ගැන , සමහරක් ඒවා තියනවා රීචාර්ජ් කරන්න පුලුවන් බැට්රියක් එක්ක ,  සමහරක් සමාගම් වලින් රුපවාහිනියේ පවා ...වෙළද දැන්වීම් දමමින් විකුනනවා .එක වරක් දෙවරක් මහලා අයින් කරන්න වෙනවා , අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා.මෙව්වට අහු නොවී ඉන්න තියන හොදම ක්‍රමය තමයි , ....ලාබ බඩුවේ හිලක් කියන කතාව විස්වාස කරන එක .....හොද  ෆෝටබල් මහන මෙෂින් එකක් රුපියල් 15000 කට අඩුවෙන් ගන්න බැ .සමහරක් පිටරට ගිහින් එන අය මේවා අරං එනවා , එක්කෝ කාටහරි තෑග්ගකට දෙනවා , සමහරු බිස්නස් එකට ගෙනලා කාවහරි රවට්ටලා ඇගේ ගහනවා.මෙන්න මෙහෙම ස්ටිකර් එකක් එහෙම ගහලා තියනවා , ඒ උනාට මේක සෙල්ලං බඩ්ඩක්මෙන්න කුණූ ගොඩවල් අදුරගන්ඩ තියන හොද ක්‍රමයක් , ෆෝන් චාජර් එකක් වාගේ පවර් සප්ලයි එකකුයි , අගල් දෙක තුනක ෆුට් කන්ටෝලර් එකකුයි , පෙට්ටිය ඇතුලේ තියනවාමෙන්න බලන්න  4.5 වොට් විදුලියෙන් වැඩ කරනවා කියල ගහලා තියෙන්නේ ....ඔහොම මෝටරයකට ...රෙදි කෑලි දෙකකට  , නුල් දවටන්ඩ තරං ශක්තියක් තියදමේ බලන්න ෆුට් කන්ටෝලර්  ප්ලග් එක සහ සොකට් එක .... සාමාන්‍ය මොනෝ හෙඩ්ෆෝන් ජැක් එකක්මෙන්න තියනවා ඔයාල දකින්නම ඕන දේ , මේ මෙෂින්වල තියෙන්නේ ..අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලාව  කරකවන්ඩ පාවිච්චි කරපු මෝටර් එකක්මෙන්න බොබින් වයින්ඩරයනිඩ්ල් බාර් ලින්ක් එක සහ ස්ටඩ් එක ප්ලාස්ටික් වලින් හදලා  එක යකඩ ඇනයක් දාල හයිකරලා තියෙන්නේ , නිඩ්ල් බාර් එක යකඩ බට කෑල්ලකින් හදලා තියනවා , ඒකත් ප්ලාස්ටික් වලින් පුලුවන් උනානං මුං එකත් කරයිත්රේඩ් ටෙක් අප් ලිවර් එක  යෝගට් හැන්දක් වාගේමෝටරය මේන් ශාෆ්ට් එකට සම්බන්ද වෙන තැන , සෙල්ලං නැ ..ඩිරෙක් ඩ්‍රයිව් .....හේ ..හේ්..හේමේන් ශාෆ්ට් එක , බොබින් වයිඩර් ශාෆ්ට් එක සහ කැරියර් ශාෆ්ට් එක සම්බන්දවෙන විදිහකැරියර් ඩ්‍රයිවරය මේන් ෂාෆ්ට් එකට සවිවන විදිහෆීඩ් බාර් එක ලස්සනයි නෙකැරියර් එක කරකවන්නෙත් ....කට්ට තියන ප්ලාස්ටික් කෑල්ලකින් මැසිමක් උනහම බර තියෙන්ඩත් එපැය , ඔන්න ඒකනං හරියට කරල තියනවා , කාස්ට්අයන් කුට්ටියක්  ඇතුලට බස්සලා පුට් බාර් එක දත් බුරුසු මිටක් වාගේ සුදට සුදේ ලස්සනේ බැ , අලුවා කෑලි වාගේ ....කැරියර් රේලින්ග් කේ අනිත් පැත්තත් ඔය පේන්නෙ කැරියර් එක ෂටල් එක සහ තනි ඇණයකින් හයි කරල තියන ෂටල් ස්ප්‍රීන්ග් එක                                       ෂටල් එක සහ කැරියර් එක නිඩ්ල් බාර් එක , පුට් එකත් පේන්ඩ තියනවා , ඔය ලකුනු කරලා තියන කැරියර් පොයින්ට් එක ටිකක් බලන්න , ඉදිකටුවේ නූල ඔය ප්ලාස්ටික් තුඩට ඇමිනිලා උඩට එයිද , ආවත්   කීවාරයක් දවස් කීයක් ....   වැඩිදුර >>  
Next || Previous