ලාංකීය සිතුවිලි
සිංහල
කොළඹ වරායේ ගින්නක්
2013-05-24 08:12:04
පොල් ගසකට යටවී දරුවෙක් මරුට
2013-05-24 08:23:13
කොළඹ වරායේ ගුදමක ගින්නක්
2013-05-24 08:14:49
හමුදාවෙන්, යාපනයේ වෙසක්‌ කලාපයක්‌
2013-05-24 07:59:05
මට පහර දුන්නේ මර්වින් සිල්වාගේ පිරිස් - කැලණිය ප්‍රදේශීය සභා සභාපති
2013-05-23 23:49:53
21 වැනිදා පැවැති සංකේත වැඩ වර්ජනය නොමේරු දරුවෙක් ඉපිදවීමට යාමක් වැනියි - රුවන් විජේවර්ධන
2013-05-23 23:39:35
ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්
2013-05-23 22:23:00
‘මව්බිම’ ආණ්ඩුවට කඩේ යනවා -එජාප
2013-05-23 21:59:00
ආණ්ඩුව නළව නළවා ඉන්න අපට බැ -විජයවර්ධන
2013-05-23 21:32:00
ස්ත්‍රී දූෂකයන් රකින්නේ දේශපාලනඥයින් !
2013-05-23 20:43:39
IOC - එළියට ARAMCO - ඇතුළට
2013-05-23 19:32:06
මහසෝනා සමග හෝ එක්වී රජය පෙරළනවා - මංගල සමරවීර
2013-05-23 16:14:47
රැවටිලි එපා ! - ජවිපෙ විදි බසියි
2013-05-23 19:49:12
බ්‍රිතාන්‍ය ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක්
2013-05-23 19:36:52
ගෝඨා කුඹුරටත් බසී
2013-05-23 19:13:48
සුමනහිමිගේ නඩුව දිනපතා විභාගයට
2013-05-23 18:52:06
මෛතී‍්‍ර, මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරයි !
2013-05-23 16:57:19
රැවටිලි එපා - විදුලි බිල අඩුකරන්න | ජවිප
2013-05-23 15:36:44
www.unions.lk වෙබ් අඩවිය අකර්මන්‍ය කරයි.
2013-05-23 14:54:15
-නිල් බලකායේ- ලොක්කෙක් එජාපයට
2013-05-23 15:28:25
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
ගේ දොර හරි උගස්‌ කරන්,,,, [ ???? : 16 ] | දූපත් වැසියා | 2012-05-15 01:33:11
පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්‍රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති පන්තියේ. සමහරු අන්තිම දුප්පත්. ගේ දොර උකස් තියන් රට ගිය කට්ටිය. කට්ටිය හිමීට කතාව දාගෙන ඉන්නකොට ඒක ඒක රටවල පුරුදු, සැප පහසුකම්, දුක කරදර ඔක්කොම එලියට එනව. එකට ඉස්කෝලේ ගිය සුන්දර අතීතයත්, කරපු කොලු වැඩත් මතක වෙනව. ඔන්න ඔය කොළු වැඩ ගැන කියන කොට බිග් මැච් අමතක කරන්න අමාරුයි. කොල්ලෙකුට පාරේ නට නටා යන්නත්, හැට් කලෙක්ෂන් දාන්න චාන්ස් එන්නෙත්, මියුසියස් එකට පැනල හරි හූ තියන්න ගටක්‌ ආවෙත් මේ කාලේ. ඔය දවස්වල ලැබෙන පොඩි අවසරයකින් මීවිත තොලගාන්නේ බේබද්දෙක් වෙන්න හිතාගෙන නම් නෙවෙයි. නමුත් එහෙම බීල බේබද්දෝ වෙච්ච එවුන් ඕනි තරම් ඇති. හැබැයි ඒ දවස වලත් බොන එකට විරුද්ධ කොල්ලෝ හිටිය. ඔන්න ඔහොම එකෙකුත් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නව. පොර ඒ දවස්වල බොනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයකටත් වඩා ලොකු එකක් කියල ඇදපු එකෙක්. හැබැයි දැන් ,,,,,, දැන් එකේ අනික පැත්ත. සෙට් එකේ වැඩිපුරම බොන්නේ පොර.හැමෝටම වැඩේ මීටර් වෙච්ච්ච හන්ද ඒ මාතෘකාව ඇදිල ආව."නෑ බන්, සුද්දොත් එක්ක සෙට් වෙන්න නම් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ඕනි. එතකොට තමා පොරවල් ෆිට් වෙන්නෙ. මුලින් තේ හැන්දයි ගත්තෙ, දැන් නම් බෝතලයත් මදී"ඔන්න පොර සුරාමේරය කැඩුවට මුසාවාදේ කැඩුවේ නෑ. ඔය වෙලාවට තමා අර ගිරවු දෙන්නගෙ කතාව මතක වෙන්නෙ. හොද පැත්තට වැටුණු එකා හොදටත්. හොරුන්ගේ පැත්තට වැටුණු එකා හොරෙක් විදියටත් හැදෙනව. බල්ලෝ මරලත් සල්ලි හොයනව.කොහොමහරි කට්ටිය සතුටින් ජිවත් වෙනව වගේ. පිටරට ජිවිතේ ගැන මට නම් අත්දැකීම් නෑ. ඒත් ගොඩක් දෙනෙක් මට කීවේ මෙන්න මෙහෙම. මේවා ඇත්තද බොරුද නම් දන්නේ ....   ??????? >>  
Next || Previous