ලාංකීය සිතුවිලි
සිංහල
ගිනිතබාගත් හිමියෝ අපවත්වෙති !
2013-05-25 20:35:24
Bowatte Thera's Fiery Protest (Video)
2013-05-26 00:09:00
ලංකාදීපය පුවත් -පැල කරලා- ! - ජවිපෙ
2013-05-25 23:14:49
සණස හිටපු සභාපතිට ලක්‍ෂ 200 ක තුති පඬුරක්
2013-05-25 23:44:27
විමල්, ගව ඝාතනයට එරෙහිවේ
2013-05-25 23:21:33
හෙළ උරුමයේ පනතට ශ්‍රී ල.නි.ප.ය. වැට උඩ
2013-05-25 23:08:26
ගිනි තබාගෙන මිය ගිය හාමුදුරුවෝ හා ස්වපීඩක බුද්ධාගම
2013-05-25 22:16:00
බැසිල් කල්පිටිය දූපතක් බද්දට දී බිලියන එක හමාරක් අරන්!
2013-05-25 20:44:24
ජනතාවනි පරෙස්සමෙන්. නූතන ගොබෙල්ස්ලා වැඩ අරඹා ඇත
2013-05-25 15:47:42
ගුත්තිලට වඩා දුරගිය ගල්කිස්ස මහ හෝටලේ පබිලිස්
2013-05-25 18:40:38
මහ බඹාට මුහුණු දෙකයි : සිංහල ජාතිකවාදයට මහසෝනා වැහීම
2013-05-25 18:28:33
ගලන ලෝදිය සටහන්
2013-05-25 15:47:00
NSB බැංකු සභාපති ඉල්ලා අස්වීමට යයි !
2013-05-25 15:22:47
ජනපති, අධිකරණ නියෝග අත්හිටුවයි
2013-05-25 15:09:17
මර්වින් චූඩාමාණික්‍ය කැලණියට පෙන්නයි !
2013-05-25 14:59:09
කළුආරච්චි මාව අමාරුවෙ දැම්මේ කාර්යාලයේදී - මන්දාකිණි
2013-05-25 13:58:04
හමුදාව, පානම ඉඩම් බලෙන් අරන් !
2013-05-25 13:49:47
Fiery Protest by Buddhist Monk
2013-05-25 13:34:00
ඇස්වලින් දොඩන්නෙ ඇයි කියල උදිත් ඇහුවෙ නිදීෂගෙන්ද ?
2013-05-25 12:58:39
මයික්‍රොසොෆ්ට් ට ජය
2013-05-25 12:46:57
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
I wanted to write :( [ ???? : 1 ] | අනිත් කොණ - The Other End | 2012-05-06 07:42:00
Preethi Vesak every one !Anithkona is enjoying Vesak at the other end of the country. The forces people have arranged many events. There is a dansala and pahan koodu pradarshanaya. Im seeing many Vesak lanterns around the area and people seem to enjoy the freedom and serenity even though the economical burden grows stronger each day. I cant believe its been 3 years since the war ended.And I found a different kind of a budu guna geeya while searching the web...Lyrics is so meaningful and the places shown on the video seem to have a historical value.I wanted to write... more and more stories.. but everything seems to go towards the wrong directionwell,  nothing's really wrong with life.. its blooming and changing everyday saving lives , devoting our selves as usual, to save a strangers life, over this end of the country,  I'm a senior now and that means less work and more bossing around. More responsibilities and worries as well.The only worry right now is my laptop, giving me trouble all the time..The old one just died cause the battery couldnt stand the heavy fluctuating electricity. The geeks say there-s a driver software error.. as well. It just shuts down on its own and when it wants. Some one who-s an expert in the subject needs to have a good look at my beloved Mr Asus. so Im waiting for them to fix it.Then after some time I got a new mini laptop from My wonderful brother. It is so handy to use.I was happy once again.. yeyii I could write but alas ! then the internet dongle stopped working. Finally overcame this by getting a new dongle.Just my luck ! Now the mini lap wouldnt show sinhala unicode properly. Its got windows XP and google chrome. I-ve done what ever the geeks told me to do. Installed the correct pack and all but still it wouldnt show sinhala.So I guess I have to wait until I get a normal sinhala typing facility.Until then , Stand by me... :) I love the songs put together by "Playing for Change" It feels so good to know that there are others who want to change the world in a different way !ඔන්න බලාපල්ලා අද මම උඹලට දෙන්න යන්නේ අපි කවුරුත් අහල තියන මලලසේකර මහතා ගැන 1899 දී නොවැම්බර් මස 9 වැනි දින පානදුරේ,මාලමුල්ලේ දී මලලසේකර මහතා උපත ලැබීය මෙතුමා අධ්‍යාපනය ලැබුවේ බයිබල් ප්‍රවාරක සංගමය මගින් පැවැත් වූ ශාන්ත යොහොන් විද්‍යාලයේය පසුව 1917 දී හෙතෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විය එහෙත් වෛද්‍ය අධ්‍යාපනය දිගටම ගෙන යාමට අපොහොසත් විය 1939 වර්ෂයේ සිට 1958 දක්වාම ඔහු සමස්තලංකා බෞද්ධ සම්මේලනයේ ගරු සභාපති පදවිය ඉසිළුවේය 1956 වර්ෂයේදී ආරම්භ කළ ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති වශයෙන් ඔහු ආරම්භයේ පටන්ම 1958 වර්ෂය දක්වා සේවය කළේය මෙතුමා එංගලන්තයේදී සුදු ජාතික හෙලේනා රසල් සමඟ විවාහ විය විවාහ වීමෙන් පසුව ඇය නම මල්ලිකා යනුවෙන් වෙනස් කළාය එංගලන්තයෙන් පී.එච්.ඩී.උපාධිය ලබා ලංකාවට පැමිණි ගුණපාල මලලසේකර මහතාට ලැබුණු ආරාධනයක් අනුව කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක් හිමිවිය එතුමා පෙරදිග භාෂා ගණනාවක් හා බටහිර භාෂා සාහිත්‍ය පිළිබදවද විශාරද දැනුමක් ලබා තිබීම නිසා කොළඹ විශ්ව විද්‍යාලය තුළ කැපී පෙනුණු ගුරුවරයෙක් විය වැඩි කලක් යන්නට මත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පදවියක් ලැබූ අතර පෙරදිග භාෂා අංශාධිපති තනතුරට ද පත්විය මලලසේකර මහතා විශ්ව විද්‍යාලයේ නාට්‍ය කවයක්ද ආරම්භ කළේය මෙතුමා ග්‍රන්ථ කරණයෙන් මහත් සේවාවක් කරන ලද්දෙකි ගුණපාල මලලසේකර ඉංග්‍රීසි ශබ්ද කෝෂය ,කාම්බෝජ මහාවංශය ,ලංකා වංශ කතා ,පොත් පෙළ රචනා කළ අතර බෞද්ධ විශ්ව කෝෂය සකස් කිරිමටද මුල් විය තවත් ලිපියක් සමගින් ....   ??????? >>  
Next || Previous