ලාංකීය සිතුවිලි
සිංහල
බොදුබල සේනා -ආ- යන්නෙන් පටන්ගනී !
2013-05-19 19:15:15
එස්. ගජේන්ද්‍රන් ඇප මත මුදා හරියි
2013-05-19 18:56:18
පළාත් සභාවලට බලය දීමට බය වෙන්න එපා - මල්වතු මහනාහිමි
2013-05-19 18:46:54
Saman Kumara's War Reporting
2013-05-19 18:41:00
ජනපති 6 වැනි වරටත් චීනයට !
2013-05-19 18:35:25
සුනිල් ජයසේකරගේ පියා අභාවප්‍රාප්ත වෙයි !
2013-05-19 17:51:20
Vasu & Pavitra Imprisoned
2013-05-19 14:14:00
Raigam Tele'es 2012
2013-05-18 10:53:00
Mother Kills Her Three Children at Vavuniya
2013-05-18 10:52:00
Angelina Jolie's Double Mastectomy
2013-05-17 10:51:00
Bicycles Turn Out To Be Luxury Vehicle Parts
2013-05-17 10:51:00
Piyumi's Elephant Pet
2013-05-16 10:49:00
Threatened Posters Against Prostitutes at Negombo
2013-05-16 10:49:00
Van -Train Accident at Padukka
2013-05-16 10:48:00
Sangeetha's Watermelon Therapy
2013-05-15 10:47:00
Ruhunu Sevaya Leased to Private Sector
2013-05-15 10:45:00
Roshan Pilapitiya's Aloneness
2013-05-14 10:45:00
Controversy of The Name 'Mahasen'
2013-05-14 10:44:00
Mervin Silva's Movie Mania
2013-05-14 10:43:00
Minister Dullas Alahapperuma with Baby
2013-05-12 10:41:00
මගේ අඩවියත් එක්කරන්න. http://www.viduasalanka.tk/feeds/posts/default
2012-12-26 18:33:28
Blog sites are not automatically updated. Please look into this.. http://thahanamwachana.blogspot.com/
2012-12-24 20:52:52
මගේ වෙබ් අඩවිය තවමත් හරියට ඔබගේ බෙව් ලිපින ගොඩට ඇතුලත් වි නැ. මුලදි පටස් අයිඩි එකක් එව්වත් එය වෙනත් කෙනෙක් භාවිතා කරනවා. මේ ගැන කිහිප වතාවක් දැනුවත් කෙරැවත් පිළිතුරක් නැත. http://feeds.feedburner.com/macinfolk/hGME
2012-11-02 16:05:10
mage rss eka danna http://feeds.feedburner.com/NewFilmFreeDownload or http://newfilmfreedownload.blogspot.com/feeds/posts/default
2012-10-26 20:39:52
Relationships
2012-06-09 15:07:41
Login
ගුරු මන්දලෙත් හොල්මන් [ ???? : 15 ] | The Last Row | අන්තිම පේලිය | 2012-05-05 20:33:20
කට්ටියගෙන්ම අවසරගත්තා ඔන්න ,,,,,,,,මමත් දැන් කාලයක් තිස්සේ මේ පෙත්තේ එනවා යනවා ,,,,,,,,,,,,,සමහරවෙලාවට උඹලගේ ජේමිස් මම හම්බකරන් කන තැන එවුන් හිතන් ඉන්නේ මූට වයර් ලුස් එකක් තියෙනවා කියල…. ඇය් ඉතින් අපේ... Read more »වෙසක් දවසට නවකතා කියවන්න හොඳ නැති එකේ මෙහෙම දෙයක් ලිව්වා.වෙසක් උළෙල අද වෙනකොට කොයිතරම් වාණිජකරණය වුණත් මම සතුටු වෙන්නෙ තවමත් අපි වෙසක් ප්‍රතිපත්තිමය වශයෙන් සමරන එක ගැන. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා වගේම අද ලෝකෙ මාර්කට් නොවෙන දේකට අනාගතය තුළ රඳා පැවතීම අමාරු නිසා බුදු දහමත් මාර්කට් කරන්නම වෙනවා. මේ මාර්කට් වීම තුළ දුවන ප්‍රචාරණය ඔස්සේ හැකියාව ඇත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් සත්‍ය පසක් කර ගනීවා කියන එක තමයි කියන්න වෙන්නෙ.බඩුමිලත් එන්න එන්නම නගින එකේ, දැන් හුඟක් අයට වෙසක් පෙනිලා කියලා මට හිතෙනවා. අපි වෙසක් කාලෙට නගරාසන්නව ලොකු විදුලිය ප්‍රමාණයක් ආලෝකකරණය උදෙසා පරිභෝජනය කරනවා. ඒක අපිට පෞද්ගලික මට්ටමෙන් දැනෙන්නෙ මැයි මාසෙ කරන්ට් බිල ආවාම. ජාතික මට්ටමෙන් දැනෙන්නෙ විදුලි නිශ්පාදනය අඩු වුණාම.සැරසිලි කියන දේ අද වෙන කොට මාර්කටිං ක්‍රමවේදයක්. මේ නිසා සම්පූර්ණයෙන්ම එට අපි විරුද්ධ වුණත් වැඩකුත් නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මනොවිද්‍යාත්මකව, මාර්කටිං ඇසුරෙන්ම සැරසිලි කියන දේ වටිනාකම අඩු කරලා, ප්‍රතිපත්තිමය සාධක වලට  වටිනාකම වැඩි කළොත් ඇත්තටම වෙසඟ කියන දේ වාණිජකරණය ඇතුළත සුන්දරත්වයක් මවාවි. කොහොම වුණත් මට දැනෙන විදිහට නම්, කවුරුත් මේ කල්පයෙ රහත් වෙන එකක් නෑ. ඒ නිසා යහපත් ජීවිතයක් සඳහා අඩුම තරමෙ පන්සිල් පද පහ රැක්කා නම් හොඳටම ඇති. අපි ඒකවත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.කොයි කොයි දේ කීවත් මමත් වෙසඟට ඔක්කොම පැත්තක දාලා කූඩු හැදුවා. බල්බ් එල්ලුවා. ආමිස පූජාවෙන් නැගෙන සුන්දරත්වය තමයි ප්‍රතිපත්ති පූජාවට මඟ කියන්නෙ. බල්බ් වැල් තිබ්බා ලස්සනට.කැමරාවෙ ප්ලෑෂර් එක නිවා ගන්ඩ නොදන්න කම නිසා ලස්සනට පින්තූර ගන්ඩ බැරි වුණා. ඉතින් දැම්මෙ නෑ. මේ මගේ අතින් හදපු කූඩු දෙක.මම වෙසක් උත්සවයට මගේ හිතට එන දේ කවියකට නැගුවා.. මෙන්න මෙහෙමමේ තියෙන්නෙ වෙසක් උළෙල වෙනුවෙන් නෙරංජි හදපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මුහුණු පොතේ ක්‍රියාත්මක වන  " අපි " එකමුතුවෙ ඉල්ලීමක්. වීඩියෝවක් විදිහට මුහුණු පොතේ දමා ගිබුණත් ඒක මෙතෙන්ට ගන්න විදියක් මම දන්නෙ නෑ.. ඉතින් සවුන්ඩ් ක්ලවුඩ් දැම්මා. ....   ??????? >>  
Next || Previous