ලාංඡනය ඉතිහාසය
සහන් විසින් මුලින්ම අප වෙත පහත පරිද ලොගෝ තුනක් එවන ලදි.
ඉන්පසු අප විසින් දෙවන ලෝගුව තොර අවැසි වෙනස් කම් වලට භාජනය කෙරැණි. ඒ අනුව සහන් පහත ලොගු තුන නැවත්ත ඉදිරිපත් කරන ලදි. එම තොරගැනීම අප විසින් සුදුකරනු ලැබුවේ ලාංඡන්යක තිබිය යුතු අවම ලක්ෂන එය තුල තිබුණු නිසාමය
එනම්
1. හදුනාගැනිමේ පහසුව
2. භාවිතයේ පහසුව
3. ඔනැම ප්‍රමාණයකට අනුගත කරගත හැකි වීම
4. ඉක්මන් මතකයේ රැදිම
5. නව නිර්මාණයක්
6. සැබැවු අර්තයක්
නැවත බිඟුවා විසින් පහත වෙනස් කම් යොජනා කර අනුරැද අප වෙත සපයන ලදී
පසුගිය 2010/03/02 දින රාත්‍රි කාලයෙදි අපේ ලොගුව දමා ඇති පරදි ඉදිරිපත් කලත්. පසුවදා sumindahemal@gmail.com විසින් අප වෙත තවත් නව ලෝගු නිර්මාණයක් පහත පරිද එවා තිබුණි. අහෙතුවකට ඔහු නොසිතු පිරිදි අප ලොගුව ඉදිරිපත් කොට තිබුණි.
නමුත දැන් අප මේ වන විටත් ඉතා අර්තවත් ලොගුවක් නිර්මණය කොට ඔබ වෙත ඉදිරිපත් කොට හමාරය